uba hoda kollek bn magei yaluwangei wahana walata lease eka dala dunne uba bn jaya wewa recommended service![]()
Wagon R ගන්න එකෙකුට උදව්වක් විදියට මිසක් උබට කෙලවන්න දානවා නෙමෙයි මචෝ
Indra Traders එකෙන් Wagon R ගන්න පුළුවන් BOC එක හරහා leasing එකක් දාලා. රේට් එක 12.5% වෙන්නේ
ඇපයට දෙන්නෙක් අත්සන් කරන්න ඕන. ඒ ඇරෙන්න වෙන අවුලක් නැහැ, දවස් දෙකකින් වගේ වාහනේ ගෙදර ගෙනියන්න පුළුවන්
උන් registration එක ෆ්‍රී කරලා දෙනවා, මේ මාසෙන් පස්සේ ඔය රේට් එකට දෙන එක නවත්තනවා
