Leasing help ලොකු උදව්වක්
මචන්ලා ලොකු උදව්වක් ඕන ,, මගේ අයිය car එකක් ගන්න බලාපොරොත්තු වෙනවා 5,000,000 ක් එකක් මුලින්ම ගෙවන්නේ 500,000 ක් ඉතුරුවා lease එකක් දාන්න තමයි ඉන්නේ.. 5 years වලට හැබැයි අයිය කියනවා මේක 1 - 2 years වලින් ගෙවල ඉවර කරන්න පුළුවන්ලු.. leasing companies වලින් මොකක්ද හොඳම එක අඩුම වාරිකයක් ගෙවන්න තියෙන අනික ඉක්මනට ගෙවනවනම් මොකක්වත් ෆී එකක් නැතුව කරන්න පුළුවන් එකක්

Last edited:
thread ekak dakka