Leasing Help

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ලක්ශ 7කට ලීස් එකක් දැම්මා..

    අවුරුදු 5ට 14500 ගානේ වාරිකය සෙට් වුනේ.. (14500X60)

    පස්සේ අවුරුදු 4ට දැම්මා..

    පලවෙනි අවුරුද්ද 15000 X 12
    දෙවෙනි අවුරුද්ද 17000 X 12
    තුන්වෙනි අවුරුද්ද 19000 X 12
    හතරවෙනි අවුරුද්ද 19500 X 12

    ලක්ශ 10කට වගේ අවුරුදු 5ට ලෝන් එකක් දානවනම් වාරිකය 21300 වගේ වෙන්නේ..
    වාර්ශික පොලිය 9% වගේ වෙන්නේ..
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain

    hmmm thanks..ethakota laksheta 1760 kiyanne boruda sampath eke?
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    4 years walata 15 luk - 37725 NDB Bank
    4 years walata 15 luk - 38700 NTB Bank

    5 years walata 15 luk - 31125 NDB Bank
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    hmmm thanks..ethakota laksheta 1760 kiyanne boruda sampath eke?

    ලක්ශෙට කියද කිය කිය අහන්න ඕනේ නෑ බන්.. වාර්ශික පොලිය අරන් ගාන හදාගන්න..
    ඔය එහෙම හැදුවම එන ගානට වඩා අඩු ගානක් තමයි ගෙවන්න වෙන්නේ..
    ඔතන වාරිකෙන් වාරිකේ ගෙවද්දි ගෙවන්න ඕන පොලි ගාන අඩු වෙනවා..
    බැන්ක් එකේ මැනේජර් ට කියලා හරියටම ගාන අහගන්න..
    එයා අවුරුදු 5ටම ගෙවන්න ඕන ගාන අවුරුද්දෙන් අවුරුද්ද එකතු කරලා ඒ එන ගාන 60න් බෙදලා ඔයාට කියයි වාරිකේ කීයද කියලා..
    මැනෙජර් ලග ඒවට සොෆ්ට්වෙයා හදලා තියෙනවා ගාන දාලා ගෙවන විදිය දාපු ගමන් වාරිකය වැටෙනවා.. තප්පර 10න් වැඩේ දැනගත්තැකි..

    ඔතනදි මූලික ක්‍රම දෙකකට වාරිකය හදනවා.. එකක් එකම මුදලක් වාරික 60ම ගෙවන විදියට.. අනිත් එක මුලින් අඩුවෙන් ගෙවලා අවුරුද්දෙන් අවුරුද්ද වාරිකය වැඩිවෙන විදියට..

    තව දෙයක් තියෙනවා.. අපි ගෙවන වාරිකයෙන් පොලියත්+ වාරිකයත් සම සමව වගේ අරන් වාරිකය හදනවා..
    සමහර වෙලාවට මුලින් පොලිය විතරක් වාරික ගෙවන විදියටත් වාරික හදනවා..

    ඔය දෙකෙන් අනිවා මුල් ක්‍රමය තෝරගන්න. නැත්තන් එකපාර ඔයා වාරික ගනනක් පියවනවනම් ඔයාට පාඩුයි..
     
    adooo tjanks machanla.....
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    adooo tjanks machanla.....

    11.gif