risk එක අනුව වෙනස් වෙනවා.
risk එක leasing එක ගන්න කෙනා අනුව (cash inflow ,loyalty for bank) vehicle එක අනුව leasing amount එක valuation එක අනුව වෙනස් වෙනවා.rate range එකක් තමා තියෙන්නේ risk එක අනුව.
down payment කීපයක් අරන් explicit rate එකක් apply කරලා leasing amount එක වෙනස් නොකර rate එක අඩුවෙන් පෙන්වන්නත් පුලුව්න්.
10.50%-14.00% .
with new budget proposals govt will issue bills and bond with some increased rates then all rates will be increased.this is high time for lending.