Least Common Multiple හොයන්න ලේසි ක්‍රමයක් නැද්ද?

AnuradhaRa

Well-known member
  • උදා - 8, 12 and 15

    15 ගුණාකාරවලින් හිතුවම ලේසියි..
    තව ටිකක් ලේසි කරගන්න විදියක් ඇති. දන්නවනං කියල දෙන්න

    දැං මේකෙ ඉලක්කං තුනම වැඩි කරල ගන්න වෙන්නෙ
    4, 6 and 7
     
    Last edited:
    • Like
    Reactions: B.Chat and kinkon