Leather Shoes Help

Dodama

Member
Sep 29, 2016
547
48
0
https://www.ebay.com/itm/162994837560?ul_noapp=true

imgres

Machnala Me Shoes wage good quality shoes colombo awatin ganna hoda place ekak kiyannako... :)
 
The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Wolfgang shoes ගනින් මචං. ලංකාවේ නිපැයුමක්. උන් හොද ලෙදර් පාවිච්චි කරන්නේ. මට ගැරන්ට් කරන්න පුළුවන් ලෙදර් එකට. කිසි අවුලක් නැතුව කැසුවල් ෂූ එකක් මම අවුරුදු 4ක් පාවිච්චි කරනවා. ඉලාස්ටික් එක විතරයි අවුල් ගිහින් තියෙන්නේ. පාට කාලයත් එක්ක පොඩ්ඩක් අඩු උනා. ගත්තේ MC එකෙන් 4000/= ගානකට. ඔෆිස් දාන්න කළු සපත්තු දෙකක් ගත්තා. අව්වට වැස්සට කිසි අවුලක් නෑ. දැන් මාස 4ක් වගේ වෙනවා අරන්.
     
    Dodama

    Member
    Sep 29, 2016
    547
    48
    0

    Lether Kindom

    No. 769 B, Thalangama South, Thalangama, Pelawatte. Tel: 011-2786260

    Bettans එකේ බලපන්

    No. 1145-B, Maradana Road, Borella. Tel: 011-2674843

    bump help bro..

    Wolfgang shoes ගනින් මචං. ලංකාවේ නිපැයුමක්. උන් හොද ලෙදර් පාවිච්චි කරන්නේ. මට ගැරන්ට් කරන්න පුළුවන් ලෙදර් එකට. කිසි අවුලක් නැතුව කැසුවල් ෂූ එකක් මම අවුරුදු 4ක් පාවිච්චි කරනවා. ඉලාස්ටික් එක විතරයි අවුල් ගිහින් තියෙන්නේ. පාට කාලයත් එක්ක පොඩ්ඩක් අඩු උනා. ගත්තේ MC එකෙන් 4000/= ගානකට. ඔෆිස් දාන්න කළු සපත්තු දෙකක් ගත්තා. අව්වට වැස්සට කිසි අවුලක් නෑ. දැන් මාස 4ක් වගේ වෙනවා අරන්.

    Thanks machanla... :):):)