මෙයාගෙ නම විමුක්ති මහින්දරත්න අපි දෙන්න ඉස්කෝලේ එක පන්තියේ හිටියේ. බුවා ඉපදිලා තියෙන්නේ ඩුබායි වල. පොරගේ ඉංග්‍රීසි සුද්දෙක්ගේ වගේ. හොඳට ඉගෙන ගන්න පුළුවන් බුවාට. තාත්ත සයන්ටිස්ට් කෙනෙක් ලංකාවේ. ඒ ලෙවල් වලින් පස්සේ යුකේ ගිහින් එහෙ බැංකුවක ලොකුම පොස්ට් එකක් කළා. පස්සේ මැරී කරලා ටික කාලෙකින් වයිෆ් එක්කම මහන උනා.