leco එකේ job එකක් සෙට් වුනා

windows7

Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    leco එකේ job එකක් සෙට් වුනා

    මචන් ලා මට leco එකේ job එකක් සෙට් වුනා පුහුන්වන කාර්මික අවුරුදු 3k යනවා ඉට්ස්තිර කරන්න. මොකද්ද බන් මේ job එක මොකද්ද කරන්න තියෙන්නේ.

    දන්නා කෙනක් විස්තර ටිකක් දානවද කට්ට කාලා අවුරුදු 3 ගියාට පස්සේ හොදයි ද