Gedarakata (Single phase) onema welawaka enna one normal AC voltage range eka keeyada?
rosharavinda Well-known member Dec 28, 2007 1,588 166 63 Bellanwila Jun 23, 2021 #1 Gedarakata (Single phase) onema welawaka enna one normal AC voltage range eka keeyada?
wqe123 Well-known member Aug 21, 2015 9,606 12,728 113 ලංකාවේ.. ලංකාවේ Jun 23, 2021 #2 230V ඒ උනාට 220-240 වෙනකන් කොහොමත් වෙනස් වෙනවා.... මේක ලංකාවනේ පුතා.... අලුත් උපකරන වැල නම් 110-240 වෙනකන් පරාසයක් වැඩ කරන්නනේ හදලා තියෙන්නේ Reactions: kinkon and rosharavinda
230V ඒ උනාට 220-240 වෙනකන් කොහොමත් වෙනස් වෙනවා.... මේක ලංකාවනේ පුතා.... අලුත් උපකරන වැල නම් 110-240 වෙනකන් පරාසයක් වැඩ කරන්නනේ හදලා තියෙන්නේ
anilantha Well-known member Oct 18, 2008 2,131 840 113 ----- Hill City ---- Jun 23, 2021 #3 230V -10% +6% according to standard BS7671:2008 (far as i know ) Last edited: Jun 23, 2021 Reactions: rosharavinda
rosharavinda Well-known member Dec 28, 2007 1,588 166 63 Bellanwila Jun 23, 2021 #4 Danata voltage eka 261 wage enawa. Me device eka accurate nathi wenna puluwan eth mechchara udata yanna bane. LECO thamai provider. Mekata ganna puluwan solutions monada? Complaint karanawa. Danata ganna puluwan precausions monada?
Danata voltage eka 261 wage enawa. Me device eka accurate nathi wenna puluwan eth mechchara udata yanna bane. LECO thamai provider. Mekata ganna puluwan solutions monada? Complaint karanawa. Danata ganna puluwan precausions monada?
U-tag Well-known member Nov 18, 2011 12,732 14,352 113 Jun 23, 2021 #5 ඔය range එක වෙනස් වෙනවා. මම alixpress එකෙන් gadget එකක් ගෙනාවා test කරන්න. Peak time එකේ මාර විදිහට වෙනස් වෙන්නේ.
ඔය range එක වෙනස් වෙනවා. මම alixpress එකෙන් gadget එකක් ගෙනාවා test කරන්න. Peak time එකේ මාර විදිහට වෙනස් වෙන්නේ.
wqe123 Well-known member Aug 21, 2015 9,606 12,728 113 ලංකාවේ.. ලංකාවේ Jun 23, 2021 #7 මම දන්නා විදිහට නම් කරන්න දෙයක් නැහැ. ලෙකෝ එකෙන් හදනකන් ඉන්න වෙනවා. එක ඉතින් කල්ප ගානක් වෙන්න පුළුවන්..... ඕක හරියට කරන්න නම් පවර් කන්ඩිෂනර් කියලා ජාතියක් තියනව. අරන් දාන්න තමා වෙන්නේ. එක වියදම් වැඩියි.
මම දන්නා විදිහට නම් කරන්න දෙයක් නැහැ. ලෙකෝ එකෙන් හදනකන් ඉන්න වෙනවා. එක ඉතින් කල්ප ගානක් වෙන්න පුළුවන්..... ඕක හරියට කරන්න නම් පවර් කන්ඩිෂනර් කියලා ජාතියක් තියනව. අරන් දාන්න තමා වෙන්නේ. එක වියදම් වැඩියි.
anilantha Well-known member Oct 18, 2008 2,131 840 113 ----- Hill City ---- Jun 23, 2021 #8 rosharavinda said: View attachment 132199 Danata voltage eka 261 wage enawa. Me device eka accurate nathi wenna puluwan eth mechchara udata yanna bane. LECO thamai provider. Mekata ganna puluwan solutions monada? Complaint karanawa. Danata ganna puluwan precausions monada? Click to expand... legally actions ganna pulwan ube appliance walata damage wunoth. utility provider danaganna ona voltage eka country eke standard anuwa regulate karanna. btw oya device wala accuracy tolerance ekath balapn Reactions: rosharavinda
rosharavinda said: View attachment 132199 Danata voltage eka 261 wage enawa. Me device eka accurate nathi wenna puluwan eth mechchara udata yanna bane. LECO thamai provider. Mekata ganna puluwan solutions monada? Complaint karanawa. Danata ganna puluwan precausions monada? Click to expand... legally actions ganna pulwan ube appliance walata damage wunoth. utility provider danaganna ona voltage eka country eke standard anuwa regulate karanna. btw oya device wala accuracy tolerance ekath balapn