LECO profiatble වෙලා CEB loss උනේ කොහොමද?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    CEYPETCO loss වෙලා IOC profitable.
    ඕකට හෙතු විදියට පාඩුපිට භූමිතෙල් දෙන්නේ නෑ..
    තව වෙන විකුණනවා වගේ කිව්වා..

    එත් LECO ගත්තොත් rates CEB එක වගේමයි . ඒත් ඒක ලාභ ලැබුවේ කොහොමද?
    source : https://ceylontoday.lk/2022/08/13/leco-privatisation-stumped/

    මෙවල තියන විදියට LECO efficiency වැඩියිලු
    https://ceylontoday.lk/2022/08/20/ceb-falls-behind-leco-in-efficiency/

    recent price hikes එක්ක තව profitable වෙනවා, එහෙම බැලුවොත් මිනිස්සු මේ වැඩි බිල් ගෙවන්නෙ CEB ineffciencies වලට නේද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,467
    86,732
    113
    ආශ්චර්යමත් රටක
    recent price hikes එක්ක තව profitable වෙනවා, එහෙම බැලුවොත් මිනිස්සු මේ වැඩි බිල් ගෙවන්නෙ CEB ineffciencies වලට නේද?

    රනිල් සර් තමා වැඩ්ඩා බ්‍රෝ. Inefficiencies නැත්තටම නැති කරනවා. මහබැංකුවේ බැඳුම්කර වලත් Inefficiencies තිබිලා රනිල් සර් තමයි නැති කරේ. 👍👍

    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,519
    113

    CPC profiting from all petroleum products​

    3 March 2023 11:19 am

    The Ceylon Petroleum Corporation (CPC) is gaining profits from selling petrol and diesel in the market with the recent price revision, according to statistics issued by Power and Energy Minister Kanchana Wijesekara.

    The minister revealed the fuel cost breakdown of CPC after the fuel price formula price revision for March and it showed Rs. 110.35 profited from a litre of Octane 95 Petrol, while a gain of Rs. 26.38 was recorded from selling a litre of Octane 92 Petrol.

    Currently, the price of a litre of Octane 92 Petrol in the market is Rs. 400 and according to the formula based price per litre of 92 Petrol is Rs. 373.62 including all the costs and taxation. The formula based price per litre of 95 Petrol is Rs.399.65 and the current market price is Rs 510.

    Also, the Ceylon Petroleum Corporation is gaining profit of Rs.4.73 by selling a litre of Auto Diesel while Rs. 12.90 from a litre of Super Diesel.

    The cost per litre of Auto Diesel is Rs. 400.27 and per the litre of Supper Diesel is Rs. 497.10.

    Meanwhile, even after the CPC reduced the price of a litre of kerosene by Rs.50 with effect from March 1, the CPC gains Rs. 3.63 by selling a litre of Kerosene. The current retail price per litre of Kerosene is Rs. 305. According to the minister, the cost per litre of Kerosene is Rs. 301.37.(Darshana Sanjeewa Balasuriya)

    - https://www.dailymirror.lk/breaking_news/CPC-profiting-from-all-petroleum-products/108-255184
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,519
    113
    :lol: CEB dan inna ungen 60% hitiyath athilu

    රනිල් සර් තමා වැඩ්ඩා බ්‍රෝ. Inefficiencies නැත්තටම නැති කරනවා. මහබැංකුවේ බැඳුම්කර වලත් Inefficiencies තිබිලා රනිල් සර් තමයි නැති කරේ. 👍👍

    කුණු ජෙප්පෝ මරු කියෝනවා මේ දවස් වල :lol:
    ------ Post added on Mar 3, 2023 at 1:00 PM
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    රනිල් සර් තමා වැඩ්ඩා බ්‍රෝ. Inefficiencies නැත්තටම නැති කරනවා. මහබැංකුවේ බැඳුම්කර වලත් Inefficiencies තිබිලා රනිල් සර් තමයි නැති කරේ. 👍👍

    lol

    :lol: CEB dan inna ungen 60% hitiyath athilu

    කුණු ජෙප්පෝ මරු කියෝනවා මේ දවස් වල :lol:
    ------ Post added on Mar 3, 2023 at 1:00 PM

    Supply eka tibbama minissu athi, breakdown wenna gattamane madi wenne
    ehema baluwoth government eka weradiyne wediyen recruit karala nisa
    Awurudu 70kma CEB eke minister une UNP SLFP ayane
    Ehema baluwoth hariyata rule karala naha, e paduwane api gewanne

    CEYPETCO එක පාඩු ලබන්නෙ රජයේ ආයතන වලට පොතට තෙල් දීල ඒ සල්ලි ලැබෙන්නෙ නැති නිසා.

    ow ewaynuth padui, habai sales walinuth padui labanawa bumithel nisa
    eka nisa Ceypetco paduwa justify kala kiyamu
    Mage point eka CEB paduwa, LECO laba labanawa
    etakota mokak hari loku efficiency awulak tiyanawa
     
    • Like
    Reactions: dayt0na

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    වාහන 2000 ක් විතර රෙන්ට් කරනවා
    තෙල් ගහලා රියදුරෙක් දෙනවා
    පුද්ගලික බලාගාර වලින් අවාසි මිල වලට විදුකිය ගන්නවා
    ලංකාව පුරා circuit බංගලා ( use as family tourism , ලක්ශරි ගෙවල් ( staff residences) පාවිච්චි කරනවා

    Example මන්නාරමේ සුපර් ල්ක්ශරි එකක් තියෙනවා අක්කර 5 ක විතර උන්ට සැප ගන්න.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    වාහන 2000 ක් විතර රෙන්ට් කරනවා
    තෙල් ගහලා රියදුරෙක් දෙනවා
    පුද්ගලික බලාගාර වලින් අවාසි මිල වලට විදුකිය ගන්නවා
    ලංකාව පුරා circuit බංගලා ( use as family tourism , ලක්ශරි ගෙවල් ( staff residences) පාවිච්චි කරනවා

    Example මන්නාරමේ සුපර් ල්ක්ශරි එකක් තියෙනවා අක්කර 5 ක විතර උන්ට සැප ගන්න.

    menna me wage details tamai oni, mewage facts and figures balanna oni total expenditure ekath ekka
    ehema baladdi minissu gewanne me benefits walata
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,951
    54,522
    113
    Colombo
    ow ewaynuth padui, habai sales walinuth padui labanawa bumithel nisa
    eka nisa Ceypetco paduwa justify kala kiyamu
    Mage point eka CEB paduwa, LECO laba labanawa
    etakota mokak hari loku efficiency awulak tiyanawa

    භූමිතෙල් දෙන්නෙ පාඩු පිට දුප්පත් මිනිහට.බස් කාරයො වගේ උන් ඒව මහාපරිමානයෙන් යූස් කරන නිසා තමයි ප්‍රශ්නෙ..
     
    • Like
    Reactions: Jack_Sparrow

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    I think both companies have different responsibilities. If the CEB can be separated into 3 parts, such as one that generates electricity, one that is responsible for transmission, and another that is the dealer, then dealer and transmission companies could be profitable. But the profitability of the company responsible for electricity generation depends on government policies. If the government continues the subsidy policies, the company has to bear the burden.
     
    • Like
    Reactions: Jack_Sparrow

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    රනිල් සර් තමා වැඩ්ඩා බ්‍රෝ. Inefficiencies නැත්තටම නැති කරනවා. මහබැංකුවේ බැඳුම්කර වලත් Inefficiencies තිබිලා රනිල් සර් තමයි නැති කරේ. 👍👍

    හිතාගෙන වචනේ දැක්කම තෙරෙනවා කරුම ජෙප්පෙක් කියලා...​

    • Love
    Reactions: monson