මේ දෙකෙන් මොකක්ද බන් උඹලා රෙකමන්ඩ් කරන්නේ. Private campus එකක් lecturer post එකක් ඔෆර් කරලා තියෙනවා. මේකට යන්නද 
මේ දෙකෙන් මොකක්ද බන් උඹලා රෙකමන්ඩ් කරන්නේ. Private campus එකක් lecturer post එකක් ඔෆර් කරලා තියෙනවා. මේකට යන්නද![]()

This is true.. mehe gewana ganan adui..e ganan walata echchara commitment ekak denna amaruiමටත් ටික දවසකට කලින් Private campus එකක ඔය ඔෆර් එකක් ආව (පාට් ටයිම්)
හැබැයි බන් ඒකට අපිට ලොකු කමිට්මන්ට් එකක් තියනවානේ, අනිවා ලෙක්චර් තියන ටයිම් ස්ලොට් එකට වෙන වැඩක් දාගන්න බැහැ ලෙක්චර් කැන්සල් කරන්න බැහැ
පේපර් මාකින් තියන කාලෙට කට්ට කන්න වෙනවා හම්බෙන ගානත් එක්ක බැලුවම වැඩේ පාඩුයි ඒක නිසා මම නං බැහැ කිවුවා
ෆුල් ටයිම් කරනවා නං මීට වඩා වෙනස් වෙන්න පුලුවන්
Private campus kiynne mona wage thanakda ? SLIIT, NIBM wage thanak nam ok. Oya petti kada wage thanak nam yanna epa![]()
උඹේ ෆීල්ඩ් එක ගැන මට ලොකු දැනුමක් නෑ. ඒත් මේ ටික කියන්නම්. උඹ focus කරන්න ඕනේ මේ ටික
- Ability to Earn money
- Room for growth in the field
- Ability to Migrate (does your job have potential in the destination country)
මොකා මොනා කිව්වත් සල්ලි කියන එක තමා අන්තිමට වැදගත් වෙන්නෙ. ඊලඟ දේ තමා ඔය බහින ෆීල්ඩ් එකේ grow වෙන්න චාන්ස් නැත්තන් earning වැඩි වෙන්නෙ නෑ. එහෙම උනාමත් පස්සෙ එකම තැන ඉන්න වෙන්නෙ.
දැන්ම migration ගැන බලපන්. අදාල Exam කරලා apply කරපන්. උඹලගෙ වයසට (30ට අඩුයි නේ?) migrate කරලා ලයිෆ් එක බිල්ඩ් කරගන්න ලේසි. නාකි වෙන්න නාකි වෙන්න ප්‍රශ්න වැඩි.
finally උඹ gay නිසා උඹට රට ගිහින් සෙට්ල් වෙන එක තමා හොඳම option එක. එතකොට openly gay වෙලා ඉන්න පුලුවන්.
මොකද්ද degree program එක ?මේ දෙකෙන් මොකක්ද බන් උඹලා රෙකමන්ඩ් කරන්නේ. Private campus එකක් lecturer post එකක් ඔෆර් කරලා තියෙනවා. මේකට යන්නද![]()
Trueඋඹේ ෆීල්ඩ් එක ගැන මට ලොකු දැනුමක් නෑ. ඒත් මේ ටික කියන්නම්. උඹ focus කරන්න ඕනේ මේ ටික