LED බල්බ්

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    පුලුන් ටිකකට යටින් LED බල්බ් පත්තු කරොත් ගිනි ගන්න පුලුවන් ද?
    මට idea එකක් නෑ led bulb එකකින් කොච්චර තාපය පිට වෙනවද කියලා
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    100w විතර chip ඒවගෙන් නම් අනිවා ගිනිගන්නවා. 3v පොඩිම LED නම් අවුලක් වෙන්නෑ මුකුත්ම.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    දිගට ම පත්තු කරල තිබ්බත්?
    අපිට idea එකක් නෑ උඹ දාන LED එක මොකද්ද කියලා හරියට උත්තරයක් දෙන්න. 3v diode එක නම් කිසිම අවුලක් වෙන්නෑ හරි voltage එක දෙනවනම්.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    තොරම් බස් පික්කො දන්නවා ඇති හරියටම 😄
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Mona battery ekkaatada setkaranne. Naththam power karanne volt kiyakinda.
    වෙසක් එකට පත්තු කරන චූටි බල්බ් වැලක් නම්? 230v normal gedara current eken nam?

    අපිට idea එකක් නෑ උඹ දාන LED එක මොකද්ද කියලා හරියට උත්තරයක් දෙන්න. 3v diode එක නම් කිසිම අවුලක් වෙන්නෑ හරි voltage එක දෙනවනම්.
    වෙසක් එකට පත්තු කරන චූටි බල්බ් වැලක් නම්? 230v normal gedara current eken nam?
    ------ Post added on Aug 27, 2023 at 8:07 PM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    පුලුන් ටිකකට යටින් LED බල්බ් පත්තු කරොත් ගිනි ගන්න පුලුවන් ද?
    මට idea එකක් නෑ led bulb එකකින් කොච්චර තාපය පිට වෙනවද කියලා
    පුළුවන් ගිනි ගන්න. Try කරලා බලන්න.
     
    • Sad
    Reactions: sudu1234

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පුලුන් ටිකකට යටින් LED බල්බ් පත්තු කරොත් ගිනි ගන්න පුලුවන් ද?
    මට idea එකක් නෑ led bulb එකකින් කොච්චර තාපය පිට වෙනවද කියලා
    LED monda balapan, 230V AC magul nam laginwat tiyanna epa
     
    • Sad
    Reactions: sudu1234

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,630
    113
    umba oya ara room eke roof eke clouds wage scene ekak ne karanna hadanne? led strip rgb lights use karala? strip unat rath wenawa. anika lankawe rasnet wadi. RISK is always there. gini gattat natat gini ganna magul asse rath wena eva danne ai risk ekak aran? AC karala nam poddak risk adui. else dont do it. onima nam separate wena vidiyata dapan

    apen ahala meke inna osthar la ok kiala tho kohoma gahaida kiala dannet natuwa tho gini aran marila giyot meke inna unta waga kianna wei
     
    • Like
    Reactions: TechnWeb

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    3mm බල්බ් එකක් නම් 24h ම දාල තිබ්බත් ගිනිගන්නේ නැහැ.

    හැබැයි මතක ඇතුව 2.5V - 2.8V අතරේ 20ma වලට කරන්ට් එක ලිම්ට් කරලා තියපන්.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    3mm බල්බ් එකක් නම් 24h ම දාල තිබ්බත් ගිනිගන්නේ නැහැ.

    හැබැයි මතක ඇතුව 2.5V - 2.8V අතරේ 20ma වලට කරන්ට් එක ලිම්ට් කරලා තියපන්.
    ehema limit krnne kohomada?