පුලුන් ටිකකට යටින් LED බල්බ් පත්තු කරොත් ගිනි ගන්න පුලුවන් ද?
මට idea එකක් නෑ led bulb එකකින් කොච්චර තාපය පිට වෙනවද කියලා
මට idea එකක් නෑ led bulb එකකින් කොච්චර තාපය පිට වෙනවද කියලා
දිගට ම පත්තු කරල තිබ්බත්?100w විතර chip ඒවගෙන් නම් අනිවා ගිනිගන්නවා. 3v පොඩිම LED නම් අවුලක් වෙන්නෑ මුකුත්ම.
දිගට ම පත්තු කරල තිබ්බත්?
අපිට idea එකක් නෑ උඹ දාන LED එක මොකද්ද කියලා හරියට උත්තරයක් දෙන්න. 3v diode එක නම් කිසිම අවුලක් වෙන්නෑ හරි voltage එක දෙනවනම්.දිගට ම පත්තු කරල තිබ්බත්?
වෙසක් එකට පත්තු කරන චූටි බල්බ් වැලක් නම්? 230v normal gedara current eken nam?Mona battery ekkaatada setkaranne. Naththam power karanne volt kiyakinda.
වෙසක් එකට පත්තු කරන චූටි බල්බ් වැලක් නම්? 230v normal gedara current eken nam?අපිට idea එකක් නෑ උඹ දාන LED එක මොකද්ද කියලා හරියට උත්තරයක් දෙන්න. 3v diode එක නම් කිසිම අවුලක් වෙන්නෑ හරි voltage එක දෙනවනම්.
පුළුවන් ගිනි ගන්න. Try කරලා බලන්න.පුලුන් ටිකකට යටින් LED බල්බ් පත්තු කරොත් ගිනි ගන්න පුලුවන් ද?
මට idea එකක් නෑ led bulb එකකින් කොච්චර තාපය පිට වෙනවද කියලා
LED monda balapan, 230V AC magul nam laginwat tiyanna epaපුලුන් ටිකකට යටින් LED බල්බ් පත්තු කරොත් ගිනි ගන්න පුලුවන් ද?
මට idea එකක් නෑ led bulb එකකින් කොච්චර තාපය පිට වෙනවද කියලා
ehema limit krnne kohomada?3mm බල්බ් එකක් නම් 24h ම දාල තිබ්බත් ගිනිගන්නේ නැහැ.
හැබැයි මතක ඇතුව 2.5V - 2.8V අතරේ 20ma වලට කරන්ට් එක ලිම්ට් කරලා තියපන්.