LED 24" for sale!!!

Kithu

Active member
  • Sep 28, 2009
    356
    52
    28
    tcl_l24p11fe_television.jpg

    මචංලා මගෙ යාළුවෙක්ගෙ LED TV එකක් තියනව, මට කීව විකුනල දෙන්න කියල. 24'' Full HD Display එකක්. අරගෙන මාසයක් විතර තමයි use කරේ. Brand new වගේ කිරි ටොයියට තියනව.:yes: කඩෙන් ගන්න ගියොත් 32000ක් හෝ ඊට වැඩි ගානක් වෙනව මචංලා. 23000කට දෙන්න කියල තමයි කීවෙ. ඒ ගානට හොඳටම වටිනව මචංල.:yes: මේ ගානට LED TV එකක් කීයටවත් ගන්න බෑ.:no: USBද HDMIද නැති පු*ක් නෑ.:P:cool: ඕනෙ කෙනෙක් ඉන්නවනම් ඉක්මනට මට PM කරපල්ලා. පොරට පොඩි සල්ලි හදිස්සියක් වෙලා විකුනන්නෙ.:sorry: යටින් තියෙන්නෙ භාන්ඩෙ තමයි.:yes:;)
    211306889_21121536834af7ef9b75a8fa0766469213c1a7d616b0b3e00.jpg
    211307504_2112484459b04431a5260a17510faa6f45971b9aab355d314.jpg
    211305576_211203908d2b8910cbc6f5d201f615510df6a71774b615428.jpg
    211306591_211219716d037efa5d962d6ccbfe95a8756858fb97816565f.jpg
    085721749_085712597d64fe2ca15e9e25e59151aa926fe7dca2c417dd0.jpg
     
    Last edited: