led acid battery

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113
    ඔයාල පුරවන්නෙ වතුර ද?
    නැත්තං ඇසිඩ් ද?
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,328
    1
    4,018
    113
    No need to add dil Sulphiuric Acid unless the density has changed. Only water is enough for several times but if acid needed can check it by measuring density at battery seller. . Modern ones are sealed and no need to maintaian.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    No need to add dil Sulphiuric Acid unless the density has changed. Only water is enough for several times but if acid needed can check it by measuring density at battery seller. . Modern ones are sealed and no need to maintaian.
    මමත් කැමති sealed බැටරි වලට. නැත්තං තිත්ත වෙනවා බැටරි maintaian කරන්න ගියාම
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113
    ඩිස්චාජ් වෙනකොට ඇසිඩ් ගතිය අඩු වෙලා වතුර හැදෙනව
    චාජ් කරනකොට ප්ලේට්වල තියෙන සල්ෆේට් අයන දියවෙලා ඇසිඩ් සාන්ද්‍රණය වැඩි වෙනව

    ඕක තමා වෙන්නෙ මම දන්න විදියට