LED BULB ප්‍රශ්නයක්

LHasindu

Member
May 27, 2015
1,209
104
0
උබ කොහෙන්ද ගත්තේ? ගත්තු පලාත අනුව ගනන් වෙනස් වෙනවා. උන්ටත් ප්‍රොෆිට් එකක් තියෙන්නෙ එපැයි. පිට කොටවෙ 200යි උපරිම 300යි.
වොරන්ටිත් එක්කද බන් 200 , 300 ? කොළඹින් නෙවෙයි බන් ගත්තේ.
 
dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    පැටියා;18651330 said:
    පිච්චෙන්නෙ හරියට Thermal Paste නොදැම්මහමයි power supply එක හරියට insulate නොකලහමයි. බඩු වලත් කොලිටි කීපයක් තියනවලු :)

    :yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    පැටියා;18651315 said:
    pl1102513-aluminium_led_bulb_lighting_12w_e27_with_ce_rohs.jpg

    මම දාලා තියෙන්නෙ මේ ජාතියෙ 12w and 5w බල්බ්. 12w එකක් 800ක් විතර වුනා 5w 300ක් විතර වුනා මතක හැටියට. දැන් නම් ගනං අඩු ඇති.

    ඕවගෙ ලෙඩකට එන්නෙ LED පිච්චෙන එක. 1W LED එකක් 30යි. අවුරුදු එකහමාරක් වගේ වෙනවා ඕවා දාලා බල්බ් දෙකක ඔය ලෙඩේ ආවා :)

    මේ ජාතියෙ මම ගත්තු හැම එකම උපරිම මාසයයි බන්. වැඩිපුර පත්තුවෙන ඒවා ඉක්මනටම පිච්චෙනවා. පිච්චුන ඒවා රීප්ලේස් කර කර ඉදලා එපා උනා බන්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ ජාතියෙ මම ගත්තු හැම එකම උපරිම මාසයයි බන්. වැඩිපුර පත්තුවෙන ඒවා ඉක්මනටම පිච්චෙනවා. පිච්චුන ඒවා රීප්ලේස් කර කර ඉදලා එපා උනා බන්.

    කොහෙන්ද බඩු ගත්තෙ? නැත්තං Assemble කරපුවද? :eek:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    පැටියා;18651361 said:
    කොහෙන්ද බඩු ගත්තෙ? නැත්තං Assemble කරපුවද? :eek:

    led බල්බ් හිට් වෙන්න ආපු කලෙම මම දන්න මල්ලි කෙනෙක් මේවා හදනවා දැකලා එයාගෙන් ගත්තේ. මිනිහා පිට කොටුවේන් බඩු අරගෙන ඇසෙම්බල් කරලා මගේ ඉස්සරහම පාස්සලා මට දුන්නා. 7w 500-600 වගේ ගානකට මට දුන්නා.
     
    • Like
    Reactions: MNV

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    apio kotuwen nam ganna epa ban.kisi quality ekak ne.:dull:

    මම දැක්ක ඒ බල්බ් ජාතියම ඒ පෙට්ටියෙම දාලා වැඩි ගානකට විකුනනවා නුගේගොඩ :D
    ඔව් ඉතින් කොටුව අවුල් තමා :oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    led බල්බ් හිට් වෙන්න ආපු කලෙම මම දන්න මල්ලි කෙනෙක් මේවා හදනවා දැකලා එයාගෙන් ගත්තේ. මිනිහා පිට කොටුවේන් බඩු අරගෙන ඇසෙම්බල් කරලා මගේ ඉස්සරහම පාස්සලා මට දුන්නා. 7w 500-600 වගේ ගානකට මට දුන්නා.

    බල්බ් පහද්දි Thermal Paste දාලා පහන්න ඕනෙ. බල්බ් පහන බෝඩ් එක Heatsink එකට සෙට් කරද්දිත් thermal paste දාන්න ඕනෙ. ඔය විදියට thermal insulator එකකින් power supply එක insulate කරන්න ඕනෙ :)

    iD1EE5h.png

    fETA4zJ.png
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113

    හෙට දෙන්නම් මචන්
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    පැටියා;18651492 said:
    බල්බ් පහද්දි Thermal Paste දාලා පහන්න ඕනෙ. බල්බ් පහන බෝඩ් එක Heatsink එකට සෙට් කරද්දිත් thermal paste දාන්න ඕනෙ. ඔය විදියට thermal insulator එකකින් power supply එක insulate කරන්න ඕනෙ :)

    thermal paste දාලා තියෙන්නේ බල්බ් යටට විතරයි. බෝඩ් එකයි Heat sink එකයි ගාවට දාලත් නෑ. :baffled:
    power supply එක වටේ insulation tape ඔතලා බන්. :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    thermal paste දාලා තියෙන්නේ බල්බ් යටට විතරයි. බෝඩ් එකයි Heat sink එකයි ගාවට දාලත් නෑ. :baffled:
    power supply එක වටේ insulation tape ඔතලා බන්. :dull:

    පිස්සු යක්කුනෙ. ඔය Thermal Insulator අඩියක් 70ක්ද කොහෙද ඉතිං ඒ ගාන ඉතුරු කරගන්න වෙන්න ඇති ඔහොම කරන්නෙ එහෙම නැත්තං නොදන්න කම. මම කියනවට 12W බල්බ් එකක් හදලා බලපං මම කියපු විදියට. අතුල බිල්ඩින් එකෙන් බඩු ගන්න. මම නම් පහල කඩේකින් ගන්නෙ ඌව ටිකක් අඳුරන නිසා. හොඳම quality එකෙන් බඩු දාන්න කියන්න :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    පැටියා;18651591 said:

    ඒක තමයි බන්. :(
    අතුල එකේ ඕනම කඩයක් අව්ලක් නැද්ද?
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    පැටියා;18651591 said:
    පිස්සු යක්කුනෙ. ඔය Thermal Insulator අඩියක් 70ක්ද කොහෙද ඉතිං ඒ ගාන ඉතුරු කරගන්න වෙන්න ඇති ඔහොම කරන්නෙ එහෙම නැත්තං නොදන්න කම. මම කියනවට 12W බල්බ් එකක් හදලා බලපං මම කියපු විදියට. අතුල බිල්ඩින් එකෙන් බඩු ගන්න. මම නම් පහල කඩේකින් ගන්නෙ ඌව ටිකක් අඳුරන නිසා. හොඳම quality එකෙන් බඩු දාන්න කියන්න :)

    apitama assemble karaganna wena seen ekak :nerd:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113

    අදට රෙප් ඉවරයි. හෙට අනිවා දෙන්නම් මචන්. :)

    apitama assemble karaganna wena seen ekak :nerd:

    ඔව් බන්. මට පාස්සන්න තේරෙන්නේ නෑ. දන්න යාළුවෙක් ඉන්නව ඌට දීලා පාස්ස ගන්නවා.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    අදට රෙප් ඉවරයි. හෙට අනිවා දෙන්නම් මචන්. :)

    ඔව් බන්. මට පාස්සන්න තේරෙන්නේ නෑ. දන්න යාළුවෙක් ඉන්නව ඌට දීලා පාස්ස ගන්නවා.

    rep kannada bun :P
    paassanna e hati amaruwak na...hoda bouth ekak aran 5k 6k bouth karankota wade set wenwa..atha poddak purudu wenna witharai ooni
     
    • Like
    Reactions: ruchira55