වොරන්ටිත් එක්කද බන් 200 , 300 ? කොළඹින් නෙවෙයි බන් ගත්තේ.උබ කොහෙන්ද ගත්තේ? ගත්තු පලාත අනුව ගනන් වෙනස් වෙනවා. උන්ටත් ප්රොෆිට් එකක් තියෙන්නෙ එපැයි. පිට කොටවෙ 200යි උපරිම 300යි.
වොරන්ටිත් එක්කද බන් 200 , 300 ? කොළඹින් නෙවෙයි බන් ගත්තේ.උබ කොහෙන්ද ගත්තේ? ගත්තු පලාත අනුව ගනන් වෙනස් වෙනවා. උන්ටත් ප්රොෆිට් එකක් තියෙන්නෙ එපැයි. පිට කොටවෙ 200යි උපරිම 300යි.
පැටියා;18651330 said:පිච්චෙන්නෙ හරියට Thermal Paste නොදැම්මහමයි power supply එක හරියට insulate නොකලහමයි. බඩු වලත් කොලිටි කීපයක් තියනවලු![]()

පැටියා;18651315 said:![]()
මම දාලා තියෙන්නෙ මේ ජාතියෙ 12w and 5w බල්බ්. 12w එකක් 800ක් විතර වුනා 5w 300ක් විතර වුනා මතක හැටියට. දැන් නම් ගනං අඩු ඇති.
ඕවගෙ ලෙඩකට එන්නෙ LED පිච්චෙන එක. 1W LED එකක් 30යි. අවුරුදු එකහමාරක් වගේ වෙනවා ඕවා දාලා බල්බ් දෙකක ඔය ලෙඩේ ආවා![]()
Kalin gatte alumiyam eka...habai dan use yaranne plastic set ekak...plastic hodai machan
මේ ජාතියෙ මම ගත්තු හැම එකම උපරිම මාසයයි බන්. වැඩිපුර පත්තුවෙන ඒවා ඉක්මනටම පිච්චෙනවා. පිච්චුන ඒවා රීප්ලේස් කර කර ඉදලා එපා උනා බන්.

පැටියා;18651361 said:කොහෙන්ද බඩු ගත්තෙ? නැත්තං Assemble කරපුවද?![]()
apio kotuwen nam ganna epa ban.kisi quality ekak ne.![]()

led බල්බ් හිට් වෙන්න ආපු කලෙම මම දන්න මල්ලි කෙනෙක් මේවා හදනවා දැකලා එයාගෙන් ගත්තේ. මිනිහා පිට කොටුවේන් බඩු අරගෙන ඇසෙම්බල් කරලා මගේ ඉස්සරහම පාස්සලා මට දුන්නා. 7w 500-600 වගේ ගානකට මට දුන්නා.

bump
පැටියා;18651492 said:බල්බ් පහද්දි Thermal Paste දාලා පහන්න ඕනෙ. බල්බ් පහන බෝඩ් එක Heatsink එකට සෙට් කරද්දිත් thermal paste දාන්න ඕනෙ. ඔය විදියට thermal insulator එකකින් power supply එක insulate කරන්න ඕනෙ![]()

thermal paste දාලා තියෙන්නේ බල්බ් යටට විතරයි. බෝඩ් එකයි Heat sink එකයි ගාවට දාලත් නෑ.
power supply එක වටේ insulation tape ඔතලා බන්.![]()

පැටියා;18651591 said:පිස්සු යක්කුනෙ. ඔය Thermal Insulator අඩියක් 70ක්ද කොහෙද ඉතිං ඒ ගාන ඉතුරු කරගන්න වෙන්න ඇති ඔහොම කරන්නෙ එහෙම නැත්තං නොදන්න කම. මම කියනවට 12W බල්බ් එකක් හදලා බලපං මම කියපු විදියට. අතුල බිල්ඩින් එකෙන් බඩු ගන්න. මම නම් පහල කඩේකින් ගන්නෙ ඌව ටිකක් අඳුරන නිසා. හොඳම quality එකෙන් බඩු දාන්න කියන්න![]()

LED Use Karana Eka Nam Hodai Machn,Bt Ewa inkamnata awl nm yanawa....100k daapan bulbs walta

bump....

apitama assemble karaganna wena seen ekak![]()
ඒක තමයි බන්.
අතුල එකේ ඕනම කඩයක් අව්ලක් නැද්ද?

අදට රෙප් ඉවරයි. හෙට අනිවා දෙන්නම් මචන්.
ඔව් බන්. මට පාස්සන්න තේරෙන්නේ නෑ. දන්න යාළුවෙක් ඉන්නව ඌට දීලා පාස්ස ගන්නවා.