LED Bulb Accessories?

Mr Ishan

Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    LED bulb හදන්න බඩු ගන්න තැනක් දන්නවද.
    පිටකොටුවේ තියනවා කියල නම් දන්නවා හොද තැනක් සහ ඒ උවමනා දේවල් (LED, SMDs, Housing..etc)වලට මේ දවස්වල යන ගණන් දන්නා කවුරුහරි ඉන්නවද,
    පුළුවන් නම් place එකක් සහ මිලගණන් දාන්න