Phillips Ace LED bulbs එළියයි අනික් ඒවලට වඩා. පොඩි වොට් ගානක් උනත් එලිය වැඩියි.
The_Killer Well-known member Jan 20, 2014 11,053 2,200 113 WA, Straya 🇦🇺🦘 www.elakiri.com Nov 2, 2017 #21 Phillips Ace LED bulbs එළියයි අනික් ඒවලට වඩා. පොඩි වොට් ගානක් උනත් එලිය වැඩියි.
N nalin0001 Well-known member Jun 12, 2014 19,654 33,849 113 Nov 2, 2017 #23 upulpdn said: GREEN ELECTRIC INNOVEX PHILIPS Click to expand... Green Electric එක නම් මරු.ටිකක් ගනන්. ඒත ඔය නමක් ගමක් නැති ඒවට වඩා එළිය වැඩියි
upulpdn said: GREEN ELECTRIC INNOVEX PHILIPS Click to expand... Green Electric එක නම් මරු.ටිකක් ගනන්. ඒත ඔය නමක් ගමක් නැති ඒවට වඩා එළිය වැඩියි
MihiCherub Well-known member Sep 14, 2009 18,861 1 9,627 113 Gampaha Dec 23, 2017 #24 electrical shop ekakata palayan ban. nath nam hardware shop ekakata palayan.. okata methana thread danne pissuda ban.. dan hadena unge nam samanya danima kaladak na..
electrical shop ekakata palayan ban. nath nam hardware shop ekakata palayan.. okata methana thread danne pissuda ban.. dan hadena unge nam samanya danima kaladak na..
incest_cult Well-known member Sep 8, 2017 2,344 1,815 113 colombo Dec 23, 2017 #25 පිට කොරුවෙන් ළඟදි ගත්තා 18w ලයිට් එළිය අඩුයි මගේ පරණ 16w එව්වට වඩා. දැන් බඩු බාල වෙලා වගේ. හොඳ බ්‍රෑන්ඩ් එකක් ගන්න.
පිට කොරුවෙන් ළඟදි ගත්තා 18w ලයිට් එළිය අඩුයි මගේ පරණ 16w එව්වට වඩා. දැන් බඩු බාල වෙලා වගේ. හොඳ බ්‍රෑන්ඩ් එකක් ගන්න.