ape gedara nam Orange LED (Rs:500) , PEAKLED (Rs:500) & PEAKLED Hybrid (Rs:600) bulb use karanawa.
![]()
![]()
PEAKLED Hybrid bulb nam power cut welawata godak wedagath wenawa.
eka athule battery ekak thiyenawa.2 - 6 hours power nethuwa paththu wenawa.
![]()
කොහොමද කරන්ට් නැති වෙලාවට ඔන් වෙන්නේ? ස්වීච් එකෙන් ඔෆ් කලත් ඕන වෙනවද?

.