ගෘහ කර්මාන්තයක් විදියට හදන LED ගැන නම් දන්නෙ නෑ, Orange වගේ ඒවා නම් අවුරුදු ගාණක් පුලුවන්
අනිත් මං හිතන්නෙ Voltage එක ගොඩක් අඩු වැඩි වෙනවා CEB එකට පින් සිද්ධ වෙන්න, ඉස්සර නම් මෙහෙම වෙද්දි Incandescence bulb වල එළිය අඩු වැඩි වෙනවා පේනවා. ඒත් LED වල එහෙම වෙනසක් පෙන්නෙ නෑ. ඉතින් අපි නොදැනුවත්ව LED blub වල rated voltage එකට වඩා අඩු වැඩියෙන් පාවිච්චි වෙනවා. ඕක හින්දා කල් පැවැත්ම අඩු වෙනවා ඇති.
මං
voltage protector එකක් දැම්මා ටික කාලෙකට කලින්, ඒකෙන් පස්සෙ නම් තවම bulb මාරු කරන්න වුණේ නෑ