ඇයි LED බල්බ් වලට වඩා CFL බල්බ් කල් පැවැත්මෙන් වැඩි?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,357
    113
    34
    Kalutara
    ඈ බන්? ගෙදර තියෙනවා අවුරුදු 5 කට වඩා පරණ සමහර එව්වා අවුරුදු 7-8 පැනලත් CFL බල්බ් තාම වැඩ කරනවා. හැබැයි LED බල්බ් එකක් පාවිච්චි කරන්න පුළුවන් අවුරුද්දයි දෙකයි උපරිම තුනයි. ඒකත් හොඳ නම තියෙන බ්‍රෑන්ඩ් එකක් වෙලත්.

    අනික අපේ ගෙදර එළියේ තියෙන හෝල්ඩර් වල ගහලා තියෙන LED බල්බ් වල හෝල්ඩරේ පින් දෙක සෙට් වෙන බල්බ් එකේ තියෙන සිල්වර් පාට පොයින්ට් දෙක කාලයක් යද්දී මලකඩ කනවා. එතකොට වෙන්නේ බල්බ් එක ගැහෙන්න ගන්නවා. හැබැයි එහෙම වෙන්නේ LED බල්බ් වල විතරයි. හෝල්ඩර් එක පරණ ඇති කියල හිතලා අලුතෙන් පොලික්‍රොම් සුදු පාට හෝල්ඩර් එකකුත් මාරු කළා. ඒත් වෙනසක් නෑ. එහෙමමයි. අන්තිමේ බල්බ් එක ගොඩ ගන්න වෙන්නේ ඒ සිල්වර් පාට පොයින්ට් එකේ පොතු ගිය තැනට ඊයම් කෑල්ලක් බවුත් කරලා තමා. ඇයි බන් එහෙම වෙන්නේ? :confused:

    අනික දැන් CFL බල්බ් එන්නේ නැද්ද? 🤔
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    LED බල්බ සහ CFL බල්බ දෙකෙහිම වාසි සහ අවාසි ඇත. LED බල්බ සාමාන්‍යයෙන් වඩා හොඳ යැයි සැලකෙන්නේ ඒවා CFL බල්බ හා සසඳන විට වඩා බලශක්ති කාර්යක්ෂම, දිගු කල් පවතින සහ අඩු තාපයක් නිපදවන බැවිනි. මීට අමතරව, LED බල්බ වඩා හොඳ ආලෝකයක් ලබා දෙන අතර CFL බල්බ වල රසදිය වැනි විෂ ද්‍රව්‍ය අඩංගු වන නිසා වඩාත් පරිසර හිතකාමී නොවේ.
     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    Panel light nam godak ikmanata pichenawa..
    Aluthin ganna giyama mara ganan dan.. Kotuwen parts genath repair kara okkoma.. ekakata 450/= vage cost wenne light strip + driver dekama replace karath 😎
    Light ekak aluthin ganna ganata mehema 5k repair karanna puluvan

    IMG_20240512_004422_copy_1600x1200.jpg
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,399
    6,558
    113
    LED බල්බ සහ CFL බල්බ දෙකෙහිම වාසි සහ අවාසි ඇත. LED බල්බ සාමාන්‍යයෙන් වඩා හොඳ යැයි සැලකෙන්නේ ඒවා CFL බල්බ හා සසඳන විට වඩා බලශක්ති කාර්යක්ෂම, දිගු කල් පවතින සහ අඩු තාපයක් නිපදවන බැවිනි. මීට අමතරව, LED බල්බ වඩා හොඳ ආලෝකයක් ලබා දෙන අතර CFL බල්බ වල රසදිය වැනි විෂ ද්‍රව්‍ය අඩංගු නොවන නිසා වඩාත් පරිසර හිතකාමී වේ.
    cfl වල රසදිය අඩංගු වන නිසා පරිසර හිතකාමී නොවේ. පොඩි පටලැවිල්ලක් වෙලා නේද.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    අල්ලපු ගෙදර නම්කි ඇවිත් උඹට ආතල් එකක් දීලා ගෙදර යන ගමන් එයාලගේ ගෙදර තිබුන පරණ බල්බ් ටික උඹේ අලුත් ඒවාට මාරුකරගෙන යනවා ඇති උඹට හොරාට
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    MEN කියන බ්‍රෑන්ඩ් එකෙන් ගත්තේ.
    මොකක්ද ඔය සමාගම? මෙලෝ දෙයක් හොයාගන්න බැහැ.
    ලංකාවේ ඔරේන්ජ්, චීනේ TCL හෝ ජපන් පැනසොනික් වගේ සමාගම් වල LED බල්බ් අරගන්න. හැබැයි ලංකාවේ, චීනේ, ජපානේ අඩුකුලේ LED බල්බ් ගන්න එපා. කුලය ගැන නොසලකන අයට හොඳ පාඩම්. :sneaky:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    Panel light nam godak ikmanata pichenawa..
    Aluthin ganna giyama mara ganan dan.. Kotuwen parts genath repair kara okkoma.. ekakata 450/= vage cost wenne light strip + driver dekama replace karath 😎
    Light ekak aluthin ganna ganata mehema 5k repair karanna puluvan

    View attachment 229850
    Panel light repair කරන විදිය පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද මචන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,357
    113
    34
    Kalutara
    මොකක්ද ඔය සමාගම? මෙලෝ දෙයක් හොයාගන්න බැහැ.
    ලංකාවේ ඔරේන්ජ්, චීනේ TCL හෝ ජපන් පැනසොනික් වගේ සමාගම් වල LED බල්බ් අරගන්න. හැබැයි ලංකාවේ, චීනේ, ජපානේ අඩුකුලේ LED බල්බ් ගන්න එපා. කුලය ගැන නොසලකන අයට හොඳ පාඩම්. :sneaky:
    https://www.manslanka.com/product
     
    • Haha
    Reactions: NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    MEN කියන බ්‍රෑන්ඩ් එකෙන් ගත්තේ.
    mee brand eka ahuweth adai... gannawa nam orange, dimo wage brands ganna.... dimo nam dan tikak awul.... kohomath bn brand ekata loku gaanak gewana eka paadui....

    oya pin hutapateta nam karanna thiyenne led screw type daa ganna eka... holder ekath maru karanna wei ithin.. ehema nathinam civiling type eka ganin... hebei ithin civiling thiyena thanakta witarai eka daa ganna puluwan..

    eka nisa pettah gihin shop ekakin led ganna.... dimo 1000/- wage bulb eka ubata gnna puluwan 250/-300/-ta wage... i mean same output.... mam gedara daala thiyena nisa kiwe... wikkrama plaza eke wage shop ekakin ganin...pavement eken gattoth ara 250/- -300 bulb eka ma ubata 200/-ta wage ganna puluwan... hebei quality eka sure naa lokuwata.... but dan pettah pavement bulb narakma naa...
     
    ඇයි යකෝ මේ ගෝතයා ඉන්න ඇඩ් යන්නේ

    n2Gihuy.png