LED, CFL & Incandescent මොකක්ද හොඳ?

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මන්නම් Oranage LED එක තමා . ගැනත් shape . එළියත් හොඳයි . 2 Years Warranty :yes:.

    මට එලියට හයි කරගන්න Waterproof bulb එකක් කියපන්කො හොඳ . උදේ වෙනකන් පත්තු වෙන්න රෑ ඉඳන් . වැඩිය Current එක යන්නේ නැති එකක් :)
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    මන්නම් Oranage LED එක තමා . ගැනත් shape . එළියත් හොඳයි . 2 Years Warranty :yes:.

    මට එලියට හයි කරගන්න Waterproof bulb එකක් කියපන්කො හොඳ . උදේ වෙනකන් පත්තු වෙන්න රෑ ඉඳන් . වැඩිය Current එක යන්නේ නැති එකක් :)

    orang hoday mcn..price update ekaka nadda ?
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    :D එල එල
    මම නම් පාවිච්චි කරන්නේ පිටකොටුවෙන් පාට්ස් අරගෙන මම ම ඇසෙම්බල් කරගත්තු බල්බ්. දැන් අව්රුදු 4 කට වැඩී. තාම අව්ලක් නැතුව වැඩ. හොද විදුලි පිරිමැස්මකුත් තියනවා.

    :yes::yes::yes: රෙපයාර් උනත් අපිටම කරගන්න පුළුවන්.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    මන්නම් Oranage LED එක තමා . ගැනත් shape . එළියත් හොඳයි . 2 Years Warranty :yes:.

    මට එලියට හයි කරගන්න Waterproof bulb එකක් කියපන්කො හොඳ . උදේ වෙනකන් පත්තු වෙන්න රෑ ඉඳන් . වැඩිය Current එක යන්නේ නැති එකක් :)

    orange led bulbs wala prices kohomada bn. wott keeyada.

    mamath eliyata danna waterproof bulb ganna thamai hoyanne:dull: