ඔව් මචෝ වෙනස් කරන්න ඕනේ. හරියට දන්න කෙනෙක්ට කියල කරගන්න හැබැයි.නැත්නම් ලෙඩ ගොඩක් දාගන්න වෙනවා.
oke eliya madi mama ekak ganawa
හරි මචන්...
මම බලන්නම්....
HID kit එකක් දානවනම් battery එක මාරු කරන්න වෙයිද?HONDA DIO එකකට සෙට් කරන්න හිතාගෙන ඉන්නෙ..


බැට්‍රි මාරු කරන්න ඕන්නෑ මචෝ. වයරින් එකේ පොඩි වෙනසක් කරල ඩිරෙක්ට් ලයින් එකක් දෙන්න වෙනව HID කිට් එකට.
ඒ වැඩේ හරියට දන්න කෙනෙක්ට කියල කරගන්න.![]()
ඔන්න මම බයික් වලට HEADLIGHT LED BULB දාන්නෙ කොහොමද කියල අහල තිබුනනෙ.මගෙ ඩියෝ එකට මමම LED BULB ගෙන්නල දා ගත්ත.Headlight එකේ එළිය නම් ඇති වෙන්න තියෙනව.
Ane ban anith minissunwa amaruwe danne nathuwa okata company eken set karala apu eka daganin... Anith ewun parawal wala yanna one as kan karaganne nathuwa...
LED, Xenon awe projector lamps walata.. ape inna buruwo eka danawa normal lamps walata... pare yana anith ewunta budu saranai itin... Owa allanna laws genna one government 1.. wena wena labbawal genna kalin..








දැන් HID තහනම් ද?
ඔය ලයිට් එකේ එලිය තියෙනවද බං නෝමල් හැලජන් එකේ වගේ? සුදු ලයිට් එකක්ද නිල පාටක්ද එන්නේ?![]()
එළියනම් තියෙනව හැලජන් එකටත් වැඩිය....සුදුපාට එළිය එන්නෙ.ඒත් බන් වැස්ස වෙලාවට එළිය මදි...තව එකක් මේකෙ ඩිම් එක එළිය මදි..ඒ වගේම හීට් සින්ක් නැති නිසා රත් වෙනකොට නිවෙනව.
ගන්නවනම් හීට් සින්ක් තියෙන එකක් ගන්න.
