LED Head Light Bulb for Motorcyles ....

D-ICE

Active member
  • Jul 16, 2008
    720
    233
    43
    ඔව් මචෝ වෙනස් කරන්න ඕනේ. හරියට දන්න කෙනෙක්ට කියල කරගන්න හැබැයි.:yes: නැත්නම් ලෙඩ ගොඩක් දාගන්න වෙනවා.

    හරි මචන්...
    මම බලන්නම්....

    HID kit එකක් දානවනම් battery එක මාරු කරන්න වෙයිද?HONDA DIO එකකට සෙට් කරන්න හිතාගෙන ඉන්නෙ..
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    oke eliya madi mama ekak ganawa

    ඒක තමා...
    මටත් හිතෙනවා...
    මාත් EBAY එකෙන් ඕඩර් කරන්න හිතගෙන හිටියෙ..තේරුමක් නෑ වගේ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරි මචන්...
    මම බලන්නම්....

    HID kit එකක් දානවනම් battery එක මාරු කරන්න වෙයිද?HONDA DIO එකකට සෙට් කරන්න හිතාගෙන ඉන්නෙ..

    බැට්‍රි මාරු කරන්න ඕන්නෑ මචෝ. වයරින් එකේ පොඩි වෙනසක් කරල ඩිරෙක්ට් ලයින් එකක් දෙන්න වෙනව HID කිට් එකට. :yes:

    ඒ වැඩේ හරියට දන්න කෙනෙක්ට කියල කරගන්න.:yes:
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    බැට්‍රි මාරු කරන්න ඕන්නෑ මචෝ. වයරින් එකේ පොඩි වෙනසක් කරල ඩිරෙක්ට් ලයින් එකක් දෙන්න වෙනව HID කිට් එකට. :yes:

    ඒ වැඩේ හරියට දන්න කෙනෙක්ට කියල කරගන්න.:yes:

    හරි මචන්...මම බලන්නම්..
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    ඔන්න මම බයික් වලට HEADLIGHT LED BULB දාන්නෙ කොහොමද කියල අහල තිබුනනෙ.මගෙ ඩියෝ එකට මමම LED BULB ගෙන්නල දා ගත්ත.Headlight එකේ එළිය නම් ඇති වෙන්න තියෙනව.

    257po5c.jpg

    650lcw.jpg

    2nu17yq.jpg

    nmg569.jpg

    208k2tl.jpg

    මේ තියෙන්නෙ ටේල් ලයිට් බල්බ් එක..
    inej5v.jpg

    මීටරේටත් දැම්ම නිල් පාට SMD LED
    15xlm4w.jpg

    otq9mx.jpg

    29axr94.jpg

    2vdsl6t.jpg
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔන්න මම බයික් වලට HEADLIGHT LED BULB දාන්නෙ කොහොමද කියල අහල තිබුනනෙ.මගෙ ඩියෝ එකට මමම LED BULB ගෙන්නල දා ගත්ත.Headlight එකේ එළිය නම් ඇති වෙන්න තියෙනව.

    මචන් මේක 80W ද?
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    Ane ban anith minissunwa amaruwe danne nathuwa okata company eken set karala apu eka daganin... Anith ewun parawal wala yanna one as kan karaganne nathuwa...

    LED, Xenon awe projector lamps walata.. ape inna buruwo eka danawa normal lamps walata... pare yana anith ewunta budu saranai itin... Owa allanna laws genna one government 1.. wena wena labbawal genna kalin..
     
    :cool::cool::cool::cool:
    ඔව් බන්..එහෙම නීති තියෙනවනෙ.ගොඩක් පොලිසි වලින් අල්ලනව දැන්..

    ඒත් මචන් මෙහෙම කියන්න එපා..මටත් මල පයිනව චාමර..සිරාවටම කියන්නෙ. :P:P:P:P
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,638
    1
    99,886
    113
    33
    Kalutara
    ඔය ලයිට් එකේ එලිය තියෙනවද බං නෝමල් හැලජන් එකේ වගේ? සුදු ලයිට් එකක්ද නිල පාටක්ද එන්නේ?:eek:
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    ඔය ලයිට් එකේ එලිය තියෙනවද බං නෝමල් හැලජන් එකේ වගේ? සුදු ලයිට් එකක්ද නිල පාටක්ද එන්නේ?:eek:

    එළියනම් තියෙනව හැලජන් එකටත් වැඩිය....සුදුපාට එළිය එන්නෙ.ඒත් බන් වැස්ස වෙලාවට එළිය මදි...තව එකක් මේකෙ ඩිම් එක එළිය මදි..ඒ වගේම හීට් සින්ක් නැති නිසා රත් වෙනකොට නිවෙනව.

    ගන්නවනම් හීට් සින්ක් තියෙන එකක් ගන්න.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,638
    1
    99,886
    113
    33
    Kalutara
    එළියනම් තියෙනව හැලජන් එකටත් වැඩිය....සුදුපාට එළිය එන්නෙ.ඒත් බන් වැස්ස වෙලාවට එළිය මදි...තව එකක් මේකෙ ඩිම් එක එළිය මදි..ඒ වගේම හීට් සින්ක් නැති නිසා රත් වෙනකොට නිවෙනව.

    ගන්නවනම් හීට් සින්ක් තියෙන එකක් ගන්න.

    Ekath ehemada? Ehenam hornet ekakata Madi Wei neda ban oka.. :oo: