LED Monitor blurry issue

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචංල මගේ ලග තියෙනව සැම්සුන්ග් sa100 කියන led monitor එක. එකේ මචං හිටපු ගමන් දැන් බොද වෙලා පාට විකුර්ති වෙනව. හිටපු ගමන් ඉරිත් යනව. පොඩ්ඩක් වත් පැහැදිලි නෑ, ලාවට තමයි පෙන්නේ. මොනිටර් එකත් ස්ලෝ මවුස් එක හෙල්ලුවම පොයින්ටර් එක යන්නේ හෙමීට.

    මාර වැඩේ කියන්නේ මචං. මේ ලෙඩේ හිටපු ගමන් හරියනව. මම සීයට සීයක් විශ්වාසයි මේකට පීසී එකේ සම්බන්දයක් නෑ. මොකද vga කේබල් එක ගලවල තිබ්බමත් ඉමේ ලෙඩේ එනව ආයි හරියනව හිටපු ගමන්.

    මචං මොකක්ද මේ ලෙඩේ. මේක හදාගන්න පුලුවන්ද?

    අගල් 19 අඩුවට ගන්න පුලුවන් හොද led මොනිටර්ස් මොනාද?

    hp, phillips, dell, aoc, acer වගේ ඒවගෙන් මොනාද හොද? aoc එකක් බැලුව එකේ තිරේ නවන්න බෑ. :baffled:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    උඹ බර්ගර් ද මචන්...?

    කාලයක් යද්දී වෙන සවුත්තු වීම වෙලා ඇත්තේ..

    ඕවා හදන උන් නැහැ බන් දැන්.. තියෙන ටිකත් නැති වෙනවා
    හදන්න දුන්නම...


    හොදම දේ වෙන එකක් ගන්න එක තමයි මචන්...
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    උඹ බර්ගර් ද මචන්...?

    කාලයක් යද්දී වෙන සවුත්තු වීම වෙලා ඇත්තේ..

    ඕවා හදන උන් නැහැ බන් දැන්.. තියෙන ටිකත් නැති වෙනවා
    හදන්න දුන්නම...


    හොදම දේ වෙන එකක් ගන්න එක තමයි මචන්...

    :dull::P

    හොද මොනිටර් එකක් සජෙස්ට් කරන්න පුලුවන්ද?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    Used Monitor එකක් ගනින් බන්.. දැන් රු.4500 ඉදන් තියෙනවා.. Widescreen ඒවත් තියෙනවා ගන්න
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    :dull::P

    හොද මොනිටර් එකක් සජෙස්ට් කරන්න පුලුවන්ද?


    අනේ එහෙම නම් කියන්න දන්නේ නැහැ බන්..

    කොයි මගුලත් එකයි වගේ මට නම්...

    මන් අහපු දේට උත්තර දියන්කෝ...:)