මචංල මගේ ලග තියෙනව සැම්සුන්ග් sa100 කියන led monitor එක. එකේ මචං හිටපු ගමන් දැන් බොද වෙලා පාට විකුර්ති වෙනව. හිටපු ගමන් ඉරිත් යනව. පොඩ්ඩක් වත් පැහැදිලි නෑ, ලාවට තමයි පෙන්නේ. මොනිටර් එකත් ස්ලෝ මවුස් එක හෙල්ලුවම පොයින්ටර් එක යන්නේ හෙමීට.
මාර වැඩේ කියන්නේ මචං. මේ ලෙඩේ හිටපු ගමන් හරියනව. මම සීයට සීයක් විශ්වාසයි මේකට පීසී එකේ සම්බන්දයක් නෑ. මොකද vga කේබල් එක ගලවල තිබ්බමත් ඉමේ ලෙඩේ එනව ආයි හරියනව හිටපු ගමන්.
මචං මොකක්ද මේ ලෙඩේ. මේක හදාගන්න පුලුවන්ද?
අගල් 19 අඩුවට ගන්න පුලුවන් හොද led මොනිටර්ස් මොනාද?
hp, phillips, dell, aoc, acer වගේ ඒවගෙන් මොනාද හොද? aoc එකක් බැලුව එකේ තිරේ නවන්න බෑ.