පැටියා;14157796 said:
IPS කියන්නෙ ඩිස්ප්ලේ ටෙක්නොලජි එකක්.
LCD, TFT, AMOLED වගේ.
නැතුව වීවිං ඈන්ගල් එක මනින විදියක් නෙවෙයි.
IPS වලට වඩා හොඳ ස්ක්‍රීන් තියනවා.
ips neme macho isp thama panel eka

viewing angle eke maninna deyak nee

angle eka anuwa color and lightness eka wenas wenawa ekai wade

so ISP panel wala ehema wenawa adui normal kenekta wada
graphic karana ekkenekta ee wenasa hodata therenawa wadak karanna giyama