මචංලා මම Colombo 1st Street එකේ micro electronic එකෙක්න් white colour LED name board එකක් හදන්න LED Panel එකකුයි huidu hd-u6a කියන controller එකයි වයරුයි අරන් ගිහින් LED name board එකක් හදන්න හැදුවේ.. current supply එක වැඩි වෙලා මේක setup කරනකොට ගහල තිබුනු pen drive එකයි board එකයි LED panel එකයි පිච්චිනා(මේක setup කරේ HD Software එකෙන්).. ඊට පස්සෙ අලුතෙන් white colour LED name board එකකුයි TF-S6u කියන controller එකයි Pen Drive එකයි 5V Power supplier එකයි අරන් අයේත් හදන්න බැලුවේ.. ඒත් ඔක්කොම හදලා current එක දුන්නාම LED pannel එකේ දිග පැත්තට LED ඔක්කොම පත්තු වෙලා ඒ වගේ පේලි දෙකක් ඇර එකක් වගේ පේලි 5ක් විතර පත්තු වෙලා තියෙනවා.. සමහර වෙලවට හෙල්ලුනමා තැන් තැන් පත්තු වෙනවා.. Power LED software එකෙන් අකුරු ටික හදලා pen එකට දාල controller එකට ගැහුවට මොකුත් වෙන්නේ නෑනේ.. අර විදියටම LED පත්තු වෙල තියෙනවා.. Pen එක format කරේ FAT32 වලින්.. LED Panel එකයි controller එකයි check කරලා ගෙනාවේ.. LED name board හදන අය උදව්වක් කරපල්ලකෝ... පහල video එක තමා refer කරේ..
Last edited: