LED TV problem

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,971
    1,113
    113
    Hisence TV ekak on karala 45 minutes eken wage multicolour line enawa, ita passe 30 minutes wage off karala aye on kalama 40-45 minutes wage weda karanawa. repair karana kattiya ewilath hoyana gana beriwa giya.. mokada reason wena puluwan?

    me wage lines,. screen eke yana pictures anuwa pata patata maruwenawa . sound weda

    the vertical striped LED TV damage.png
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,219
    2,070
    113
    • Like
    Reactions: ramkhan

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,764
    3,173
    113
    37
    @ katubedda
    මම හිතන්න‌ෙ පවර්සප්ලයි ඒක‌ෙ අවුලක්. විනාඩි 40ක් යද්දි ල‌ෙඩ‌ෙ ඒනවා කියන්න‌ෙ ම‌ෙකක් හරි පාර්ට් ඒකක් හීට් ව‌ෙනක‌ොට තමයි ක‌ේස් ඒක ඒන්න‌ෙ. ඒක කුල් උනාම ල‌ෙඩ‌ෙ හරියනවා. ඔයාට electronic ගැන යම් දැනුමක් හ‌ො තිය‌ෙනවනම් component check කරලා බලන්න abnormal heat ව‌ෙන ක‌ොම්ප‌ොනන්ට් ඒකක් තිය‌ෙනවද කියලා. dry soldering or cap ඒකක් heat ඒකට ලීක් ව‌ෙනවා ව‌ෙන්නත් පුළුවන්.
     
    • Love
    Reactions: RLT4U