Me TV eka hodada?

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,929
    6,235
    113
    mvcLtMX.jpg


    BRAVIA Full HD 40" LED TV
    Display Resolution: 1920 x 1080
    Screen Size (cm, Measured Diagonally): 101.6 cm
    Clear Resolution Enhancer
    Live Colour Technology
    Dynamic Contrast Enhancer
    Motionflow XR 100 Hz
    Picture modes
    Audio Power Output: 5 W + 5 W
    Dolby Digital, DTS 2.0+Digital Out
    FM Radio
    Sound modes
    On/Off Timer, Sleep Timer
    TV System (Analogue)
    Power Saving Mode / Back Light Off Mode
    Power Consumption (in Operation): 51W
    Power Consumption (in Standby): 0.40 W
    Composite Video Input x 1
    HDMI inputs total x 2
    USB ports x 1
    Audio/Headphone Output x 1
    Dimension of TV without Stand (W x H x D): Approx. 924 x 550 x 65 mm
    Dimension of TV with Stand (W x H x D): Approx. 924 x 568 x 183 mm
    Weight of TV without Stand: Approx. 6.5 Kg
    Weight of TV with Stand: Approx. 6.9 Kg
     

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    434
    276
    63
    ටීවී එක හොදද නැද්ද නෙවෙයි වගකීම් සහතිකේ බලල ගනින්. ඔය ගොඩක් ඔන්ලයින් විකුණන උන්ගෙ වොරන්ටි ගන්න ගියාම තමා ඇත්ත තත්ත්වෙ පෙන්නෙ. මම නොමලි ටීවී නම් ගන්නෙ වාව් එකෙන්. මගෙ 55 4කේ ටීවී එකක් පිච්චිලා උන් මට වොරන්ටි එක දුන්නා සතියක් ඇතුලත. ඒ හන්දා වොරන්ටි හොද තැනකින් බලල ගනින්
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,929
    6,235
    113
    ටීවී එක හොදද නැද්ද නෙවෙයි වගකීම් සහතිකේ බලල ගනින්. ඔය ගොඩක් ඔන්ලයින් විකුණන උන්ගෙ වොරන්ටි ගන්න ගියාම තමා ඇත්ත තත්ත්වෙ පෙන්නෙ. මම නොමලි ටීවී නම් ගන්නෙ වාව් එකෙන්. මගෙ 55 4කේ ටීවී එකක් පිච්චිලා උන් මට වොරන්ටි එක දුන්නා සතියක් ඇතුලත. ඒ හන්දා වොරන්ටි හොද තැනකින් බලල ගනින්

    Ok machan.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,794
    1
    27,744
    113
    Sony Bravia කියන්නේ සුපිරි TV එකක් මචං .Picture quality, sounds colour එහෙම පට්ට . හැබැයි හොද තැනකින් ගන්න.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,736
    10,233
    113
    හොඳට හොයලා බලලා ගනින් ගොඩක් ඒවා fake products , මට panasonic tv 32" එකක් set වුනා 23000 කට but අවුරුදු 3කට වැඩියි බඩු තවම වැඩ
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ටීවී එක අනිවා හොඳයි. ඒත් ගන්න තැන ගැනත් පොඩ්ඩක් බලල ගන්න අනිත් අයත් කිව්ව වගේ.........