Led Tv Subtitles

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    Machan Kohomada Led Tv Ekaka English Hari Sinhala Subtitles Play Karanne. Ape Tv Eke USB Eken Play Karana Samahara Movies Wala Subtitles Yanawa. Samahara Ewage Naha. Download Karala Play Karanna Puluwan Widiyak Dannawa Nam Mata Kiyanawada
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සබ්ටයිටල් ෆයිල් එකයි, ෆිල්ම් එකේ නමයි එකක් වෙන්න ඔනා.. එතකොට ප්ලේ වෙනවා, එකම ෆොල්ඩරේ තියෙන්නත් ඔනා.. සබ්ටයිටල් එක්ස්ටෙන්ශන් එක .srt වෙන්න ඔනා.. හිතපන්කො මූවී එක race.avi කියලා එහෙනම් සබ්ටයිටල් එක වෙන්න ඔනා race.srt
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    සබ්ටයිටල් ෆයිල් එකයි, ෆිල්ම් එකේ නමයි එකක් වෙන්න ඔනා.. එතකොට ප්ලේ වෙනවා, එකම ෆොල්ඩරේ තියෙන්නත් ඔනා.. සබ්ටයිටල් එක්ස්ටෙන්ශන් එක .srt වෙන්න ඔනා.. හිතපන්කො මූවී එක race.avi කියලා එහෙනම් සබ්ටයිටල් එක වෙන්න ඔනා race.srt
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    සබ්ටයිටල් ෆයිල් එකයි, ෆිල්ම් එකේ නමයි එකක් වෙන්න ඔනා.. එතකොට ප්ලේ වෙනවා, එකම ෆොල්ඩරේ තියෙන්නත් ඔනා.. සබ්ටයිටල් එක්ස්ටෙන්ශන් එක .srt වෙන්න ඔනා.. හිතපන්කො මූවී එක race.avi කියලා එහෙනම් සබ්ටයිටල් එක වෙන්න ඔනා race.srt

    Machan Wade Hari. Eth Sinhala Sub Penne Naha. Tv Eka Skyworth Ekak
     
    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32

    සිංහල පෙන්න TV එකේ system එකේ සිංහල font එක නැතුව ඇති බන් :(
    TV වල සිංහල subs play කරන විදිහක් මාත් හෙවුවා එත් හම්බුනේ නෑ :no:
    මම කරන්නේ HDMI වලින් lap එක connect කරලා film බලනවා

    එතකොට සිංහල පේනවනේ ;)
     
    :yes::yes: