imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ

    ගොඩක් TV ගන්න ගියාම ඔය LCD /LED ප්‍රශ්නෙට හැමෝම අහුවෙනවා,, හරියට camera වල MP ගානට රැවටෙනවා වගේ,, ගොඩක් උන් දන්නවා ඇති camera වල 14MP, 16MP උනාට picures quality නැති බව,,



    එක නම් ඇත්ත මචං. උබ දන්නවද කොහමද picures quality බලන්නෙ කියලා.
    මම ලගදි දැක්කා samsung phone එකක 5mp cam එකක්.
    picures වල frame size එකන් නම් 5mp එනවා, ඒත් picures වල size එක 500kbite වලට වඩා වැඩි වෙන් නෑ. සාමාන්නයෙන් 2mp එකකත් 500kbite විතර එනවා.
    ඇත්තටම කොහොමද අපි මේක check කරන්නෙ.

     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    HighDefinition වල කොහොමත් බන් screen size එක තියෙන්නේ 16:9 අනුපතෙට නේ? Full HD or HD ready කියන්නේ හරියට monitor වල resolution එක වගේ බන්,, 720p, 1080p කියන්නේ ට්ව එකේ හරහට තියන lines ගාන,, Full HD වල 1080p කියන්නේ හරහට ඉරි 1080 ක් පුළුවන් කියන එකයි ( resolution එක),, HD ready TV එකක Full HD displays පෙන්නන්න පුළුවන්,, එත් resolution එක අඩු නිසා quality එක අඩුයි මචන්,, Full HD movie එකක නියම quality එක බලන්න නම් Full HD display එකකම play කරන්න ඕන,,

    මචන්,, මෙහෙමයි කතාව,, උඹ ඔය 80 කට budget කරන TV එක Full LED නෙමෙයි මචන්,, sony , Samsung මොකක් උනත් ඔය කියන TV එකේ Backlight එක හදල තියෙන්නේ LED වලින්,, නැතුව LED panel එකක් නෑ,, Backlight LED panel වල normal LCD එකකට වැඩ තියන වාසිය Backlight එක LED නිසා current එක use කරනවා ගොඩාක්ම අඩුයි,, අනික තමා LCD එකට වඩා bightness වැඩියි,, තව TV එකත් thin LCD එකට වඩා,, නැතුව picture quality එකට කිසිම බලපෑමක් නෑ,, sony Bravia වල EDGE LED කියල තියෙන්නේ ඔය Backlight LED කතාව තමයි,,

    උඹ හිතන ජාතියේ LED panel වලට කියන්නේ Fully Array Lighting LED panel කියල,, එකනම් මචන් සුපිරි,, කියන්න දෙයක් නෑ ඉතින්,, contrast ratio එක අඩුම 3 million : 1 වගේ තියනවා,, මන් ලඟදි දැක්ක LG ලගේ 7 million : 1 එකකුත් තියනවා,, contrast ratio එක කියන්නේ TV එකට produce කරන්න පුළුවන් brightest ම white dot එකයි darkest ම black dot එකයි අතර තියන අනුපාතය,, හිතපංකා 7 million : 1 කිව්වම TV එකට produce කරන්න පුළුවන් colours වල variances ටික?? ඉතින් ඔය ජාතියේ ට්ව නම් ගණන් බන්,, 3D TV වල තමා ගොඩක් එන්නේ,, Bravia වල NX series එක එහම මතක විදිහට Fully Array Lighting LED panel එකක් එක්ක එන්නේ,, sony වල නම් 32" වලට Fully Array Lighting LED panel එන්නේ නෑ බන් මන් දන්නා විදිහට,, අඟල් 40" උඩ sizes වලට තමා ඒ panel එක එන්නේ..

    ගොඩක් TV ගන්න ගියාම ඔය LCD /LED ප්‍රශ්නෙට හැමෝම අහුවෙනවා,, හරියට camera වල MP ගානට රැවටෙනවා වගේ,, ගොඩක් උන් දන්නවා ඇති camera වල 14MP, 16MP උනාට picures quality නැති බව,,

    මගේ නම් අදහස මචන් LCD එකක් ගනින්, 32" Sony Bravia EX model එකෙන්,, මතක ඇතුව Full HD (1080) එකක් ගනින්,, BX series එකේ මතක විදිහට HD ready ද කොහෙද? (720). ඊට අමතරව HDMI ඉන්පුට්, USB එහම බලන්න කියල කියල දෙන්න දෙයක් නෑ නේ? අනික කොහොමත් හැමෙකෙම වගේ ඔය facilities තියනවා.. උඹට 50 කට වගේ හොඳ TV එකක් ගන්න පුළුවන්,, මන් දන්නේ Bravia ගැන විතරයි මචන්,, Samsung models ගැන no idea ,, Samsung එකත් සිරා,, ගන්නවානම් අනිවා Sony or Samsung ගනින්,, අවුලක් තියනවනම් කියපන්,, elz ..

    11.gif
    11.gif
    11.gif