මචංස්ලා,
.....................................................................................
පොඩි ප්රශ්නයක් තියෙනවා ........? ? ? ?
LED ටීවී එක රිමෝට් එකෙන් විතරක් Off කරලා තියෙන එකෙයි, ස්විච් එකෙන් Off කරලා තියෙන එකෙයි වෙනසක් තියෙනවද?
රිමෝට් එකෙන් Off කරලා තියෙන කොට ටීවී එක බලන කොට වගේ Current එක යනවද?

Last edited: