මට LED monitors 10 ක් විතර ගන්න ඕනි brand new ඒවා කොහෙන්ද ගන්න පුළුවන් සහ තොග මිලට ගන්න පුළුවන් වෙයිද දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න. සාමාන්යෙන් එකක් කීයකට විතර ගන්න පුළුවන් වෙයිද. මෙන්න මේ වගේ මොඩෙල් එකක්.
AOC, ViewSonic, Samsung, LG
18" වගේ ඒවා නම් හොඳයි.
AOC, ViewSonic, Samsung, LG
18" වගේ ඒවා නම් හොඳයි.
