Ledak da mata

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    Athe gahana eka nawaththala balapan tika dawasak.
    Uba athe gahanne nathnm sugar test ekak karala balapn.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    තයිරොක්සින් හෝමෝන් ලෙවල් එකද මොකක්ද කේස් එකක්ද දන්නේ නෑ.මම දැක්ක එහෙම එකක් කිරියේ දාල තියෙනවා.
     

    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    Same here bro..:(:(
    :D

    තයිරොක්සින් හෝමෝන් ලෙවල් එකද මොකක්ද කේස් එකක්ද දන්නේ නෑ.මම දැක්ක එහෙම එකක් කිරියේ දාල තියෙනවා.

    ela ela Thanks machan mekada danne na seen eka.test ekak karala balanna one net eken mama search kara samahara wita meka wenna puluwan thanks bro

    use multi vitamin, vitamin B12, and folic acid

    oya doc kenek da ?
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    matath okama thiyenawa ban,epa wela inne.melo deyak karanna hithenne na.man hithagena hitiye ohoma gathiyak thiyenne mata witharai kiyala :(
     

    G R A V I T Y

    Member
    May 15, 2017
    32
    5
    0
    ඕක ඔයාට විතරක් නෙමෙයි යාලු ගොඩක් අයට තියෙන ලෙඩක්.
    ජීවිතේට අරමුණක් නැති වුනාම තමයි ඔහොම වෙන්නේ යාලුවේ.
    ඉතින් ජීවිතේට හොද අරමුණක් ඇති කරගෙන ඒ පස්සේ හඹා යන්න.
    ඔබට ජය.