leddu adu unoth ???

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,257
    4,711
    113
    leddu adu wunoth kiyane eke solution ekak nemene..anithma ledath hoda wunata passe thamai...
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    ඔපිස් කලිසම් වලට එහෙම බැහැල බලපල්ලා කෝකටත්
     

    amaszin

    Active member
  • May 2, 2019
    313
    55
    28
    ලෙඩ්ඩු අඩු උනාම ඇරියම ආපහු ටික දවසකින් කලින් වගේම හෝ ඒ වගේ ඩබල් වෙලා කොරොනා ගනන වැඩි වෙනවා.මේකට කියන්නේ දෙවැනි ‍රැල්ල කියලා.ආපහු එතකොට වහන්න වෙනවා.මේක ඉතාම භයානක වෛරසයක් මේක රජ වෛරසයක්.මේක යන්න ආපු එකක් නෙවෙයි.ඔයාලව අරගෙන යන්න ආපු එකක්.මදර් අර්ත් ඔයාලා එයාලට දුන්න ගිෆ්ට්ස් වලට ඔයාලට ගිෆ්ට් එකක් එවලා.:lol: