"Leesha of Leningrad - Shehan Kaushalya" ta CUT ekada???

roch_roxz

Member
Jul 20, 2009
221
14
0
Colombo
With over 5500 downloads within a few dayz, having "A" grade and lots of good comments....ai meka TV ekewath yanne naththe?? :baffled: Problem in our media big heads?? :shocked: or a problem in the video?? :shocked::shocked:
When comparing with the craps media playing these days this video is really good! Why do they should NOT let young talents to come up??
VERY PATHETIC!

leesha_full.jpg

EK link - http://www.elakiri.com/forum/downloads.php?do=file&id=3872

All the best Shehan...this video is amazing...you can win it somehow!! :) :)
 
smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ඔව් බන් ලංකාවෙ පොඩි අයට තැන නෑ නැගී එන්න දෙන්නෙ නෑ
    ෂෙහාන් මාත් එක්ක එකට ආනන්දෙ ඉගෙන ගත්ත කොල්ලෙක් ඌ දැන් කැම්පස් එකෙත් අපේ ආර්ට් ෆැකල්ටියෙ ඉන්නෙ මම හොදටම දන්නව ඉස්කෝලෙ යන කාලෙ ඉදන්ම හොද ටැලන්ට් එකක් තිබ්බ කොල්ලෙක්
    ෂෙහාන් බලෙන් ප්‍රසිද්ධ වෙන්න හදන කොල්ලෙක් නෙවේ වෙන එකක් තියා ෂෙහාන් මුලින්ම ඔය සොන්ග් එක කරාම මට ඒක කිවුවෙත් අපේ ඉස්කෝලෙ වෙන එකෙක් සොන්ග් එක රිලීස් කරන්නෙත් නැතුව තියාගෙන හිටියා මම බලෙන්ම ගිහින් උගෙ ෆෝන් එක ඇදල අරන් ඒකෙ තිබ්බ ට්‍රැක් එක දාල තමා සිංදුව අහගත්තෙ
    අපේ කැම්පස් එකේ ඉන්න එතකොට ඉස්කෝලෙ හිටපු කොල්ලො කෙල්ලො ටික තමා සෙට් වෙලා මුලින්ම ලීෂා අනපලග් කොනසර්ට් එක තිබ්බෙ කොළඹ විශ්ව විද්‍යාලෙ නව කලා රගහලේ ඒක අති සාරථක උණා ඉගාවට ඒ අයම එකතු වෙලා තමා ෂෙහාන් එක්ක ඔය වීඩියෝ එක රිලීස් කරන්නත් වැඩ කරේ

    ලොකු අය පස්සෙ ගිහින් බලෙන් සල්ලි දීලා ෂෝවල වීඩියෝ එක දම්මල ප්‍රසිද්ධ වෙලා එක රැයකින් නැගී ඉන්න අය කාලයක් ඉන්නෙ නෑ බන් හිමින් යන ගමන තමා වැදගත්

    මචන් ෂෙහාන් උඹට ජය!
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,327
    3,117
    113
    6°54′N 79°54′E
    Leesha of Leningrad

    Leesha of Leningrad වෙනස්ම ආකාරයක සින්දුවක්:yes:............ගොඩක් හොදය්:D.........TV මුදලාලිලා හොයන ආතල් එක මේකේ නැතිව ඇති:angry:...එත් maxxxa සින්දුව :love::love:
     
    මචන් ෂෙහාන් උඹට ජය:yes::yes::yes::yes:
     
    roch_roxz

    Member
    Jul 20, 2009
    221
    14
    0
    Colombo
    Leesha of Leningrad වෙනස්ම ආකාරයක සින්දුවක්:yes:............ගොඩක් හොදය්:D.........TV මුදලාලිලා හොයන ආතල් එක මේකේ නැතිව ඇති:angry:...එත් maxxxa සින්දුව :love::love:

    agree with you machan....dan yana songs walata wada meka patta but new talents walata mehema karama kohomada rataka music diunu wenne....
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    Media Un Salli Walata Yana Un Ban Ape Wedak Unath Daganna Wadinna Ona Ban
    Kiyala Wedak Ne Ban Maha Wal Saththu

    අනික් එක දැන හුගක් මීඩියා උන්ගෙ රියැලටි ස්ටාර් ප්‍රෝග්‍රෑම්ස් කරනව බන් උන් ඉතින් උන් උස්සපු එවුන්ට වඩා හොද සිරා එකෙක්ට නැගී හිටින්න අවස්ථාව දෙන්නෙ නෑ උන්ගෙ චැනල් එක හරහා මොකද එතකොට උන්ට උන්ගෙ පම්පෝරිය ගහන්න බෑ අහවල් එකා ගෙනාවෙ අපි කියල සහ උන්ට ඕනෙ පදේට නටවන්න බෑ :baffled:

    මහ කාලමකන්නි ලෝකයක් හැම තැනම ඔහොමයි ඒත් මචන් මට මතකයි එක දවසක් අපේ සෙෂන් එකකට ආපු භාතිය කිවුවා ඌයි සන්තුෂුයි ජාතික ගුවන්විදුලිය ගාව දවස් ගනන් හිටන් හිටපු හැටි උන්ගෙ ෆස්ට් ට්‍රැක් එක වසන්තයේ එක දා ගන්න සති ගානක් රබර් කට දෙකක් දාගෙන පාරට වෙලා හිටියලු
    අන්තිමට දවසක් රූකාන්ත රෙකෝඩින් එකකට ඇතුලට යද්දි අනේ අයියේ මේ සෝන්ග් එක අහල බලන්න කියල කැසට් එක රුකා ට දුන්නලු ඒක අහල රුකා තමා ඒ දෙන්නගෙ ෆස්ට් ට්‍රැක් එක ප්‍රමෝට් කරන්න හෙල්ප් එක දුන්න කියන්නෙ ඒ අතින් බලන් ගියාම සන්ගීතයෙදි මම සෑහෙන්න ගරු කරන චරිතයක් රූකාන්ග ගුණතිලක ඌ අනික් අයට ඉස්සරහට එන්න අත දෙනව වගේම තමන්ගෙ තත්ත්වය නැති කරගන්නෙ නැතුව ඉන්නවා
    :yes: