Leg spinn bawling ඉගෙනගනිමු

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ලංකාවෙ ඉතින් ක්‍රිකට් කිව්වම ජාතික ක්‍රීඩාවටත් වඩා ප්‍රසිද්දයි නේ...ඒ නිසා හුගක් දෙනෙක් ක්‍රිකට් වලට ආසයි..
    අපේ හුගක් මල්ලිලා ක්‍රිකට් ඉගන ගන්න ගියාම ලේසියට fast bawling ‍තෝරගන්නවා..ඒත් හොද bawler කෙනෙක් වෙන්න හුගක් අවස්තාව තියෙනවා spin bawling වලින්.
    දකුණු අතින් bawl කරන අයට off spin bawling ටිකක් අමාරුයි. (හැමෝටම නෙවේ)
    එත් leg spin bawling හරියට ඉගෙන ගත්තොත් මාර ලේසියි.
    මමත් පෞද්ගලිකව leg spin වලට ආසයි.
    ඉගෙන ගන්න ආස අයට වැදගත් වෙයි කියල තමයි මේ video ටික හොයලා දාන්නෙ




     
    • Like
    Reactions: 4keven4

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Pissuda ban
    legspin kiyanne amaruma subject ekak. Wrist eken spin karana nisa control eka tiyaganna amarui.

    But Videos tika ela machan.