legal help

lasankandy

Well-known member
  • Jul 18, 2009
    31,778
    32,795
    113
    KY
    Bank Draft එක්කට කරපන්. එක තියෙන්නෙ ඔය වැඩ වලට තමා. අකව්න්ට් එකෙන් සල්ලි හොල්ඩ් වෙනවා. ඉඩම ලියන්න කලින් උබේ බැංකුවෙන් ඒ බැංකුවට කොල් කරලා කන්ෆර්ම් කරනවා ඇත්ත ඩ්‍රාෆ්ට් එකක් ද කියලා