iPhone කාපර්ල වරෙන්කො.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    1. ගත්තොත් warranty අව්ලක් නැතුව claim කරන shops මොනවද? අදත් එකෙක් පොස්ට් එකක් දාල තිබ්බ claim කරන්න ගියාම රට යවන්න 15000ක් ගන්නවා කියල.

    2. almost brand new කියල විකුනන්න තියෙන iphone වලත් screen එක රෝස පාට ඇයි ? වෙන phone එකකින් ගත්තම පේන හැටිද display අව්ලක් ද? හැම එකේම වගේ පොඩ්ඩක් හරි රෝස පාටනේ. :baffled:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,858
    11,306
    113
    1. ගත්තොත් warranty අව්ලක් නැතුව claim කරන shops මොනවද? අදත් එකෙක් පොස්ට් එකක් දාල තිබ්බ claim කරන්න ගියාම රට යවන්න 15000ක් ගන්නවා කියල.

    2. almost brand new කියල විකුනන්න තියෙන iphone වලත් screen එක රෝස පාට ඇයි ? වෙන phone එකකින් ගත්තම පේන හැටිද display අව්ලක් ද? හැම එකේම වගේ පොඩ්ඩක් හරි රෝස පාටනේ. :baffled:
    Approved apple seller kenek gen ganin, warranty scene walata umbata satha pahak yanne na. Oneyma nam apple sri lanka call karala ahapan. Boru marusi hela kada walata rawatenna epa
     
    • Like
    Reactions: san2d3

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    280 000 kata wage puluwan hodama eka baluwe mcn.
    oya gaanatanm 16 series wala brandnew nm na, 16 eka wenne betweeen 220,000 to 240,000 , pro ekknm 320,000 to 350,000 wage wenne , shop eke hatiyata gaana wenas.