legal help ekak ganna kenek innawada, property එකෙක් විකුනන්න දුන්නු චෙක් එකක් return උනොත් ලියපු deed එකේ අයිතිය ආයමත් claim කරන්න පුළුවන් ද?
tama na liyanna kalin ahuwe, a kyanne law ekak nedda ehema deyak unoth, deal eka reverse karannacheck walata wada karanna epa
karima andayoo inne
kelinma cash thama or loan wage wunath kamak naha
uba sirawata check ekata oppuwa liyala dunnada ?
ayyo![]()
liyanna kalin ahuwe aulak wei da kiyala!පිස්සුද බන් ? සිරා සිද්දියක්ද ?![]()
agreement ekak gahuwoth puluwan da?Agreement eka liwwada a chque number dala wisthare ?
thank you!ලොවෙත් ඔය මෝඩ කම කරන්න එපා. direct bank transfer or hard money only.![]()
මචන් කෙවියට් එකක් දාලා ඒකෙ කාලේ ඉවරවෙනවා මැයි මාසේ 31න් , ආපහු කෙවියට් එක දාන්න නම් ලෝයර් හමුවෙන්න යන්න ඕන කවදා විතරද ?විකුණුම්කරුට මුදල් ලැබුණ විදිහ නොතාරිස් සහතිකයේ දාන්න ඕන මචං. ලැබෙන ක්‍රමවේදයේ අවුලක් නැහැ. ඒත් චෙක් ගණුදෙනු එපා.
Ehma Law ekak na oka watenne wancha naduwak widiyata. naduwak dala idama apahu ganna puluwan eth arun salli nogewwoth aurudu 3k 4k wath naduwa adenawa bn .tama na liyanna kalin ahuwe, a kyanne law ekak nedda ehema deyak unoth, deal eka reverse karanna
මචන් කෙවියට් එකක් දාලා ඒකෙ කාලේ ඉවරවෙනවා මැයි මාසේ 31න් , ආපහු කෙවියට් එක දාන්න නම් ලෝයර් හමුවෙන්න යන්න ඕන කවදා විතරද ?
කෙවියට් එකක් එකසැරේට උපරිම අවුරුදු කීයකට දාන්න පුළුවන් ද ?
අවුරුදු දෙකයි මචං.
ජුනි ඉදන් ආපහු එකක් දාන්න ඕනේ.
අවුරුදු 10ක කතාවක් ඇහිලා තියෙනවා ඒක වැරදිද ?
ජුනි 1 ඉදන් ආපහු එකක් දාන්න , මම මේ වැඩේ ලෝයර්ට බාරදෙන්න ඕන කවදා විතරද ?
thanx macho2022 ලේඛන ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය වුණා මචං. ඒකෙන් උපරිම අවුරුදු දෙකක් කළා.
මැයි මාසේ මුණගැහුනා නම් හරි.