Legends of Tomorrow

AssassiN1

Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    Legends of Tomorrow
    දැන් නමි Tv Series වැඩිනමි තමයි.අපි කියලා නවත්තන්ට යෑ.:baffled:

    p11783346_b_v8_aa.jpg


    මෙික ඇවිල්ලා අදට මාසයක් වෙනවා.මෙික බලන අය ඇතිනේ..කතාව ගැන බලන නොබලන අයගේ අදහස් මොනවද?මම හිතන විදියට තොරගෙන තියේන කථා තේමාව නමි හරි නෑ කියලයි...:rofl:

    :rofl::rofl::oo:
     

    Bhagie

    Junior member
  • Nov 21, 2010
    156
    9
    18
    Kathawa awulak na macho. Last episode eka nam niyamai. Next episode eke One Arm Oliver Queen set wenawa. Danata story eka hodai....
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කාලෙ කන වැඩ බං :dull: :dull:
    කිසි තේරුමක් නෑ ඔය වෙලාවෙ සුවප්න බලනවනෙ :dull: :dull:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඔය Time Travel concept එක කියන්නේ සෑහෙන්න බොන්න ඕනි ප්‍රශ්නයක්..
    පට්ට අව්ලක් නැහැ සීරිස් එක.. ලාස්ට් එක නම් පට්ට. :)