kiyanna giya witharai,dan meka hosptal ekak wage nehඔක්කොමටම කලින් ලේනට බෙහෙතක් ගහපන්. නැත්නම් ඌ මැරෙයි
මමනම් දන්නේ නෑ බං. වෙදෙක් ගාවට ගියොත් හොඳයි නේ. කෝකටත් ලේනවත් අරන් පලයන්. ඌට අසාධ්‍යයිද දන්නේ නෑ උඹවා කාලා
වැඩි විස්තර මුගෙන් අහපන් මචන්. මූ දන්නවා ඔය ගැන
tintin123








