Lenevo x1 carbon :)

senuraRRR

Active member
  • Nov 8, 2024
    102
    100
    43
    මේ laptop එක මේ ගානට ලාබයිද??.මීට වඩා අඩුවට හරි, ගන්න recommend කරන්න පුලුවන් තැනක් තියෙනවද??මේක අවුලක් නැහැනේ,පොඩි පොඩි editing වැඩවලටයි, studies වැඩ වලටයි ගන්නේ for the next 4 years
     

    Attachments

    • IMG_8123.jpeg
      IMG_8123.jpeg
      236.2 KB · Views: 121
    • Like
    Reactions: travis bickle