මචං මගේ lenovo a319 එකේ ඔන් කරාම එක පාරට screen එක සුදු වෙන්වනෙ.. ඒ කියන්නෙ බං නිකං flash වෙනවා වගේ screen එක. සුදු පාට වෙව්ල වෙව්ල වෙන්නෙ. සමහර වෙලාවට හොඳට ඔක්කොම ටික පේනවා.. Display එකේ අවුලක්නම් එහෙම වෙනස් වෙන්නෙ නෑනෙ.. සුදුනම් සුදුමයිනෙ.. ඒත් මේකෙ ටිකක් වෙලා ගිහින්, හොඳට පේනවා, touch එක වැඩ කරනව, ආපහු සෙනිකව සුදු වෙනවා.. මං firmware එකත් ආපහු ගැහුවා.. ඒත් කිසිම වෙනසක් නෑනෙ..
කොහොමද බං ගොඩගන්නෙ??
කොහොමද බං ගොඩගන්නෙ??