lenovo G50-80 lap එකෙ touchpad එක වැඩකරන්නේ නැතුව ගියා

nipu1199

Member
Oct 11, 2016
59
1
0
lenovo G50-80 lap එකෙ touchpad එක වැඩකරන්නේ නැතුව ගියා

මගෙ lenovo G50-80 lap එකෙ touchpad එක වැඩකරන්නේ නැතුව ගියා. driver එකත් අලුතෙන් දාන්න හැදුවට ගන්නේ නෑ... install කරන්න ගියාම No appropriate driver to be installed කියල message එකක් එනවා... විසදුමක් දන්න කෙනෙක් ඉන්නවද.. කඩේකට දීල ගලවල හදන්න දෙන්න කලින් මොනව හරි කරගන්න.. ගොඩක් තැන්වලට දුන්නම ඊටපස්සේ එන ලෙඩ මොනවද කියල හොයාගන්න බෑ
 
Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,825
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කී බෝඩ් එක වැඩද මචන්.
    මගේ යාළුවෙකුටත් ඔහොම කෙස් එකක් ආවා.
    පොරගේ කීබෝර්ඩ් එකයි ටච් පෑඩ් එකයි 2ම වැඩ නැතුව ගියා.
     
    nipu1199

    Member
    Oct 11, 2016
    59
    1
    0
    ඔව් මචන්.keybord එක වැඩ. touchpad එක තමයි වැඩ කරන්නේ නැතුව ගියේ. net වල forums වලින් හෙව්වා.. උත්තරයක් හම්බුනේ නෑ