ලංකාවෙ Lenovo Authorized dealersලා ඉන්නව ද ?
පාවිච්චි කරන එවුන් කියන්න බලන්න ගුණ දොස් එහෙම.
වැඩිය හොඳ ASUS ද Lenovo ද?
පාවිච්චි කරන එවුන් කියන්න බලන්න ගුණ දොස් එහෙම.
වැඩිය හොඳ ASUS ද Lenovo ද?

පාවිච්චි කරන එවුන් කියන්න බලන්න ගුණ දොස් එහෙම.

ජන්තු අයියා;17196458 said:පට්ට ගහන්න පුළුවන් ලැප් සෙට් එකක් තමයි lenovo
thama elata weda bed eke idan wetila tiyenawa.. car eke pitipassha bima dagena yanne.. eth weda.. rath wenneth na wediya.
ekai mama asus i7 pc ekak gahuwethජන්තු අයියා;17196458 said:පට්ට ගහන්න පුළුවන් ලැප් සෙට් එකක් තමයි lenovo
Dealers la kauda bn lankawe
techzone sure ne bn mata nam :Slenovo core i 3 ekak techzone thibba 59000 i 1 year warranty 60000 thibba 4 year wr
ehemada bn?? :Ssira kathawa.. man lagath tiyenawa ekak.. awrudu 7k paranaithama elata weda bed eke idan wetila tiyenawa.. car eke pitipassha bima dagena yanne.. eth weda.. rath wenneth na wediya.
Levovo kiyanne IBM mage machine eke gahala tiyena widihata nam. hebei ratin genawa ekak. mehe ewa gena nam danne na.. ban
Asus yanawada Lenovo yanawada kiyala beluwe. hungak un lenovo wala honda kiyanawa neh ekai beluwe. thama inne asus x550L thamai gannaLenovo කියන්නෙ හෙන පරණ company එකක් ... උන් IBM එකේ personal computing division එක අරන් තමයි නැගල ආවෙ

is that so bng. Singer eke ganan wedi weida danne na neh? thama asus thamai ganna hthan inneI had Asus G50 and currently using Lenovo y510p. It is well built and has great specs. But ThinkPad series is not that good.
http://support.lenovo.com/lk/en/service-provider

බූම්ප්

Bump

Mageth 1st choice asus bn. kattiya Lenovo ela kiyana nisa and ratings beluwama lenovo tikak anikwata udin thiyana nisa beluwegannawanam asus ganin machan matanam hariyanne asus thama dan 4 years wage asus i5 eka karan kisima awlak na mcn gindara wage badu thaama wedaekai mama asus i7 pc ekak gahuweth
