on board solderd ram eke awulak giyot moko karanne?
එහෙම බැලුවොත්, Laptops හැම එකේම වගේ Processor එකත් එන්නේ Soldered නෙ. Mac වල RAM, SSD දෙකමත් soldered. Ram, Processor, SSD fail වෙන්න බෑ නෙමෙයි, හැබැයි වෙනවනම් වෙන්නේ සෑහෙන කලාතුරකින්... එහෙම උනොත් Ram chips de-solder or ground connections අයින් කරන්න වෙනවා. (Processor එක fail උනොත් ඒක replace කරන්න වෙනවා වගේම තමයි)
පට්ට මචන්. තින්ක්පැඩ් හොද සොලිඩ් ලැප්. මම දන්නා කීප දෙනෙක්ම පාවිච්චි කරනවා කිසි කරදරයක් නැතුව..
@Dr.Amdan මෙන්න.
ඔව් මචන් මේක යූස් කරන ටික දෙනෙක්ගෙන් අහලම තමයි ගත්තේ. Lenovo Ideapad එකක් මම backup lap එකක් විදිහට යූස් කරා ටික කාලයක්. එකෙන් තමයි ඇත්තටම Lenovo හොඳයි කියල තේරුනේ.
මේකට MIL-STD 810H standards තියෙනවා.
lankawe tibba nam loweth okak thama ganne.. nathikamata gatta HP probook ekak
E series gena mama danne na.. T series nam galey gahuwath kadenne na.. raja badu
E Series එක T,P Series තරම්ම rugged නැති උනාට, අවුලක් නැතිව use හොඳ series එකක් (US Department of Defense's MIL-STD 810H standards තියෙනවා).
HP Probook series එකත් durable laptop lineup එකක්.