ලැපක් ගත්තා (Lenovo Thinkpad E15 Gen 4)

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,065
    2,568
    113
    කිරියේ 4,5 පාරක්ම අහලා වැඩේ සෙට් උනේ නැති නිසා මමම පොඩි research පාරක් දාලා ගත්තා ලැපක්.

    කියන්න සතුටුයි සිංඝලු මම පට්ට satis laptop එක ගැන..

    Lenovo ThinkPad E15 Gen 4 (2022)

    83685FBB-3162-4B22-A356-0DC1EDB4B8A2.jpeg

    75ED2BC1-50D6-4165-8D98-ED3C813A1B39.jpeg

    9558A551-EE3F-4265-8F95-0DB38E6483A6.jpeg

    351DC068-57CA-4E3C-AA62-AC1390966575.jpeg

    0A55F56D-5E56-4860-ACAF-BA493CFA28D2.jpeg

    E4B50428-4A6E-4E36-94A4-B882CC15326A.jpeg

    4D8B1CEA-F0AD-4CFA-AED7-DADF85D569EE.jpeg

    10C21A44-FE14-400A-9652-A962285066A9.jpeg

    147F8B8D-409F-46EB-84CA-B7CB49EE4744.jpeg



    Processor
    • 12th Generation Intel® Core™ i5-1235U Processor (E-Core Max 3.30 GHz, P-Core Max 4.40 GHz with Turbo Boost, 10 Cores, 12 Threads, 12 MB Cache)
    Operating System
    • Windows 11 Pro - Lenovo recommends Windows 11 Pro for business
    Graphics
    • Integrated Intel® Iris® Xe graphics
    Display
    • 15.6″ FHD (1920 x 1080) IPS, antiglare, 300 nits, 45% NTSC
    Memory
    • 16 GB DDR4-3200MHz
    Storage
    • 512 GB SSD M.2 2242 PCIe Gen4 TLC Opal
    Battery
    • 45Whr: Up to 9.2 hours (MM18), up to 12.1 hours (JEITA 2.0)
    • Supports Rapid Charge (up to 80% in 60 minutes) with 65W AC
    Camera
    • 1080p FHD with privacy shutter
    Connectivity
    • 802.11AX (2 x 2)
    • Bluetooth® 5.1
    • WiFi 6E Intel AX211 802.11AX (2 x 2)

    Security
    • Smart Power On (integrated fingerprint reader on power button)
    • Kensington Security Slot™
    • Discrete trusted platform module (dTPM) 2.0
    • Webcam privacy shutter
    Audio
    • 2 x 2W Harman® speakers
    • Dolby™ Audio
    • 2 x Noise-cancelling, dual-array microphones
    Weight
    • Starting at 1.78kg / 3.92lbs
    Color & Finish
    • Black
    • Anodized Aluminum, top and bottom covers
    • Polycarbonate plastic, bottom cover
    Keyboard
    • Full-sized, backlight keyboard with Track
    Ports/Slots
    • USB 2.0
    • USB A 3.2 Gen 1
    • Thunderbolt 4 / USB4™ 40Gbps (supports data transfer, Power Delivery 3.0, and DisplayPort™ 1.4)
    • HDMI 2.0
    • Ethernet (RJ45)
    • Headphone mic/combo

    https://www.lenovo.com/us/en/p/lapt...hinkpad-e15-gen-4-(15-inch-intel)/len101t0043

    Edit-
    ගත්තේ කොහෙන්ද?
    Amazon.ae එකෙන්.

    Price එක?
    LKR 300,000 කට පොඩ්ඩක් වැඩි උනා..
    350,000 කට M1 Macbook Air 8GB, 256GB එකක් ගන්නත් පුළුවන්කම තිබ්බා.. ඒත් 256 මදි වගේ නිසා සහ අනන් මනන් වැඩ වලට Mac එකක් එච්චර set වෙන්නෙ නැති නිසා මේක ගත්ත
     
    Last edited:

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    4,669
    3,511
    113
    කිරියේ 4,5 පාරක්ම අහලා වැඩේ සෙට් උනේ නැති නිසා මමම පොඩි research පාරක් දාලා ගත්තා ලැපක්.

    කියන්න සතුටුයි සිංඝලු මම පට්ට satis laptop එක ගැන..

    Lenovo ThinkPad E15 Gen 4 (2022)

    View attachment 196562
    View attachment 196563
    View attachment 196564
    View attachment 196565
    View attachment 196566
    View attachment 196567
    View attachment 196568
    View attachment 196569
    View attachment 196570


    Processor
    • 12th Generation Intel® Core™ i5-1235U Processor (E-Core Max 3.30 GHz, P-Core Max 4.40 GHz with Turbo Boost, 10 Cores, 12 Threads, 12 MB Cache)
    Operating System
    • Windows 11 Pro - Lenovo recommends Windows 11 Pro for business
    Graphics
    • Integrated Intel® Iris® Xe graphics
    Display
    • 15.6″ FHD (1920 x 1080) IPS, antiglare, 300 nits, 45% NTSC
    Memory
    • 16 GB DDR4-3200MHz
    Storage
    • 512 GB SSD M.2 2242 PCIe Gen4 TLC Opal
    Battery
    • 45Whr: Up to 9.2 hours (MM18), up to 12.1 hours (JEITA 2.0)
    • Supports Rapid Charge (up to 80% in 60 minutes) with 65W AC
    Camera
    • 1080p FHD with privacy shutter
    Connectivity
    • 802.11AX (2 x 2)
    • Bluetooth® 5.1
    • WiFi 6E Intel AX211 802.11AX (2 x 2)

    Security
    • Smart Power On (integrated fingerprint reader on power button)
    • Kensington Security Slot™
    • Discrete trusted platform module (dTPM) 2.0
    • Webcam privacy shutter
    Audio
    • 2 x 2W Harman® speakers
    • Dolby™ Audio
    • 2 x Noise-cancelling, dual-array microphones
    Weight
    • Starting at 1.78kg / 3.92lbs
    Color & Finish
    • Black
    • Anodized Aluminum, top and bottom covers
    • Polycarbonate plastic, bottom cover
    Keyboard
    • Full-sized, backlight keyboard with Track
    Ports/Slots
    • USB 2.0
    • USB A 3.2 Gen 1
    • Thunderbolt 4 / USB4™ 40Gbps (supports data transfer, Power Delivery 3.0, and DisplayPort™ 1.4)
    • HDMI 2.0
    • Ethernet (RJ45)
    • Headphone mic/combo

    https://www.lenovo.com/us/en/p/lapt...hinkpad-e15-gen-4-(15-inch-intel)/len101t0043
    kohenda manussayoo ganna tiyenne think pad laps? :(
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,065
    2,568
    113

    ganan kohomadha den
    AED 2900 (3lak වලට පොඩ්ඩක් වැඩි උනා..)
    kohenda manussayoo ganna tiyenne think pad laps?
    :(

    Kohenda gaththe sago
    ඉස්සෙල්ලාම මම UK වලින් ගෙන්නගන්න බැලුවේ. ඒත් පස්සෙ දැක්කා Amazon.ae වලින් ඊට වඩා ලාබෙටම තියෙනව කියලා.
    Dubai ඉන්න යාලුවෙක්ගෙ apartment එකට order කරලා, ඌ එද්දි ගෙන්න ගත්තා.
    USA, UK දෙකේම prices 50,000-80,000ක් වගේ වැඩියි UAE වලට වඩා..
    AED 2900 උනා මම pay කරද්දි (Dec වලදි)

    ඒත් ඉස්සෙල්ලාම November වල බලද්දි AED 2550ට තිබ්බෙ (LKR 260,000/= ක් වගේ)

    Screen Colors okay da 🤔
    Graphics වැඩ වලට මටනම් අවුලක් නෑ.. කොහොමත් external monital එකක output එකනම් බලාපොරොත්තු වෙන්න බෑනෙ. ඒත් laptop එකක display එකක් විදිහට සහ මගෙ requirements වලට හොඳටම ඇති.
    ගත්ත ගමන් තියලනෙ යකු බිම
    😂😂😂

    එළ..ඔහොම බිම තියන්ඩ එපා!
    Bima tiyala oka sirennadda kubi ringai🙄

    ඔය photos ටික ගන්න විනාඩි 3,4කට විතරයි බිම තිබ්බේ 😅

    Photos වලට පේන්නෙ නැති වෙන්න feets වලට cardboard තියලා බිමින් තිබ්බෙ 🌝
    ------ Post added on Feb 6, 2023 at 9:43 PM
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    4,669
    3,511
    113
    AED 2900 (3lak වලට පොඩ්ඩක් වැඩි උනා..)



    ඉස්සෙල්ලාම මම UK වලින් ගෙන්නගන්න බැලුවේ. ඒත් පස්සෙ දැක්කා Amazon.ae වලින් ඊට වඩා ලාබෙටම තියෙනව කියලා.
    Dubai ඉන්න යාලුවෙක්ගෙ apartment එකට order කරලා, ඌ එද්දි ගෙන්න ගත්තා.
    USA, UK දෙකේම prices 50,000-80,000ක් වගේ වැඩියි UAE වලට වඩා..
    AED 2900 උනා මම pay කරද්දි (Dec වලදි)

    ඒත් ඉස්සෙල්ලාම November වල බලද්දි AED 2550ට තිබ්බෙ (LKR 260,000/= ක් වගේ)


    Graphics වැඩ වලට මටනම් අවුලක් නෑ.. කොහොමත් external monital එකක output එකනම් බලාපොරොත්තු වෙන්න බෑනෙ. ඒත් laptop එකක display එකක් විදිහට සහ මගෙ requirements වලට හොඳටම ඇති.

    😂😂😂




    ඔය photos ටික ගන්න විනාඩි 3,4කට විතරයි බිම තිබ්බේ 😅

    Photos වලට පේන්නෙ නැති වෙන්න feets වලට cardboard තියලා බිමින් තිබ්බෙ 🌝
    ------ Post added on Feb 6, 2023 at 9:43 PM
    airport eke allanne nadda bn
     
    • Like
    Reactions: NRTG

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,065
    2,568
    113
    airport eke allanne nadda bn
    නෑ බං ඌ එද්දි ලැප් 4ක් ගෙනාවා. ඔක්කොම sealed in boxes.

    අරූගෙ hand luggage චෙක් කරලා තිබ්බේ නෑ..

    මගෙ cabin crew යාලුවෙක් ඉන්නවා. ලැප් 4ක් වැඩි නිසා කෝකටත් කියලා මේ ලැප් එක terminal එකේදි ගෙනාව එකාගෙන් cabin crew dial එකට දීල ඌ තමයි මට ගෙනත් දුන්නෙ.
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,065
    2,568
    113
    oke ram on board nisa awulak nadda ban
    එක Ram එකක් (8GB) soldered. තව slot එකක් තියෙනවා upto 32GB (එතකොට total 40GB ram)
    තව M2 SSD Slot එකකුත් තියෙනවා. ඒ නිසා expansion slots නම් මේ ඇති කියලයි මටනම් හිතෙන්නෙ.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,080
    15,042
    113
    Land of the Gods 🕎
    එක Ram එකක් (8GB) soldered. තව slot එකක් තියෙනවා upto 32GB (එතකොට total 40GB ram)
    තව M2 SSD Slot එකකුත් තියෙනවා. ඒ නිසා expansion slots නම් මේ ඇති කියලයි මටනම් හිතෙන්නෙ.
    on board solderd ram eke awulak giyot moko karanne?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    21,966
    42,703
    113
    Kuwait-Galle
    පට්ට මචන්. තින්ක්පැඩ් හොද සොලිඩ් ලැප්. මම දන්නා කීප දෙනෙක්ම පාවිච්චි කරනවා කිසි කරදරයක් නැතුව..
    @Dr.Amdan මෙන්න.